බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරිසරය වෙනුවෙන් කැපනොවෙන සමාගම්වලින් ආයෝජන ඉවත් කරගන්නැයි පාප්වහන්සේ කියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පරිසරය ආරක්ෂා කිරීමට කැපනොවන සමාගම්වලින් ආයෝජන ඉවත් කරගන්නා ලෙස අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ කොරෝනා වෛරස් වසංගතයෙන් මතුවන ආර්ථික ආකෘතිය තිරසාර එකක් බවට පත් කිරීම සඳහා වන වැඩසටහන වෙත ඔහුගේ හඬ එක් කරමිනි.

“ දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාත්මක වීම සඳහා කැඳවීමේ ගෝලීය ගණනය ” නමින් වන ඔන්ලයින් වැඩසටහනකට වීඩියෝ පණිවිඩයක් මගින් පාප්වහන්සේ මෙම ප්‍රකාශය කළේය.

“විද්‍යාව අපට පවසන්නේ, රැඩිකල් හා විනාශකාරී දේශගුණික විපර්යාසයන් වළක්වා ගැනීමේ බලාපොරොත්තුවක් අපට තිබේ නම්, සෑම දිනකම වඩාත් නිරවද්‍යතාවයෙන් යුතුව, අපි කඩිනමින් ක්‍රියා කළ යුතු බවයි.” ඔහු පැවසීය.

පාප්වහන්සේ විසින් මේ පිළිබඳ ක්‍රියාකාරී සැලසුම් තුනක් ඉදිරිපත් කර තිබේ. පරිසරය පිළිබඳ වඩා හොඳ අධ්‍යාපනය, තිරසාර කෘෂිකර්මාන්තය සහ පිරිසිදු ජලය සඳහා ප්‍රවේශ, පොසිල ඉන්ධනවලින් ඉවත් වීම එම සැලසුම් ය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“මෙම වෙනස දිරිගැන්වීම සඳහා එක් ක්‍රමයක් පවතී. එනම්, අපගේ පොදු අත්‍යවශ්‍ය සත්කාර වෙනුවෙන් කැපවීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳ සමාගම්වල අවධානය යොමු කිරීමයි.” මෙම පරාමිතීන් සපුරාලන්නේ නැති සමාගම් වෙත ආයෝජන ලබා දීම හැර…” ඔහු කීය.

මේ වනවිට පවතින වසංගතය, දේශගුණික අර්බුදය හා ඒ ආශ්‍රිත සමාජ ගැටලු විසඳීමේ අවශ්‍යතාව වඩාත් දැඩි කර ඇති බව ඔහු පැවසීය.

“වර්තමාන ආර්ථික ක්‍රමය තිරසාර නොවේ. බොහෝ දේ ගැන නැවත සිතා බැලීම සඳහා අප සදාචාරාත්මක අවශ්‍යතාවයකට මුහුණ පා තිබේ” යනුවෙන් ඔහු පැවසීය. නිෂ්පාදන මාධ්‍යයන්, පාරිභෝගිකවාදය, අපද්‍රව්‍ය, දුප්පතුන් කෙරෙහි උදාසීනත්වය සහ හානිකර බලශක්ති ප්‍රභවයන් ලැයිස්තුගත කිරීම ආදිය ඒ අතර වේ.

ජුනි මාසයේදී වතිකානුව කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටියේ ආයුධ හා පොසිල ඉන්ධන කර්මාන්තවලින් ඉවත් වී පරිසරයට සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා පතල් කැණීම් වැනි අංශවල සමාගම් නිරීක්ෂණය කරන ලෙසයි.

ජනප්‍රිය නිළියක වන ජේන් ෆොන්ඩා, බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු, හිටපු එක්සත් ජනපද උප සභාපති අල් ගෝර් සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් යන අය මෙම උත්සවයේ අනෙකුත් කථිකයින් සහ ක්‍රියාකාරීහු වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතරමං වූ දැරියක් සිවු දෙනෙක් දූෂණය කරලා… සමාජයේ තිරිසන්කම කියන ඇත්තම කතාවක්…

Next Post

ඉන්දීය ධීවරයින් එක්ක ජාවාරම් කරන ගම්වලින් එක ආසාදිතයෙක් හෝ හමුවොත් ගමම වහනවා…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.