අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරිසර සංවිධානවල උත්සහය වතුරේ – අලි පැටවු නිදහස් කරගන්න බෑ

by Lanka Sara Editor
සැප්තැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මුල් අයිතිකරුවන් වෙත අලි පැටවුන් මුදා හැරීමට නීතිපති උපදෙස් අනුව දුන් නියෝගය කිසි විටක අවලංගු නොකරන බවත් අලි පැටවුන්‌ මුදා හැරීමට පසුගිය 6 වන දින අධිකරණය ලබා දුන්‌ නියෝගය තවදුරටත්‌ වලංගු වන බවටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.ජේ. ප්‍රභාකරන් මහතා අද (16) ප්‍රකාශ කර තිබේ.

අලි පැටවුන්‌ මුදා හැරිමට අධිකරණයෙන්‌ ලබා දුන්‌ තීන්දුව දෝෂ සහිත බැවින් ඒ පිළිබඳව කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙස පරිසර සංවිධානයක සාමාජිකයන්‌ මෝසමක් ගොනු කරමින්‌ කරනු ලැබූ ඉල්ලිම්‌ මහේස්ත්‍රාත්වරයා මෙලෙස ප්‍රතික්ෂේප කර ඇත.

පැමිණිල්ල වෙනුවෙන්‌ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින්‌ රජයේ නියෝජ්‍ය සොලිසිටර්‌ ජනරාල්‌
ඩිලාන්‌ රත්නායක මහතා අධිකරණය හමුවේ පෙනී සිවියේය.

මෙහි නඩු භාණ්ඩ ලෙස සඳහන්‌ කර ඇති අලි පැටවුන්‌ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා අවස්ථාවේදී එම සතුන්‌ භාරව සිටි අයටම ලියාපදිංචි කිරිමට පසුගිය 6 චන දින ලබා දුන්‌ අධිකරණ නියෝගය නීත්‍යනුකූල චන බව නියෝජ්‍ය සොලිසිටර්‌ ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසීය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මෙම සිද්ධිය සම්බන්ධයෙන්‌ සැකකරුවන්‌ නොමැති බවත්‌ තවදුරටත්‌ නඩුව පවත්වාගෙන යාමට බලාපොරොත්තු නොවන බවත්‌ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත.

එබැවින් ඒ අනුව එම නඩු තින්දුව වෙනස්‌ කිරිමට අවශ්‍ය නොවන බව නියෝජ්‍ය සොලිසිටර්‌ ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

මේ සම්බන්ධයෙන්‌ කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙන මෙන්‌ පරිසර සංවිධාන වෙනුවෙන්‌ පෙනී සිවි නීතිඥවරුන්‌ අධිකරණයෙන්‌ ඉල්ලා සිටිය ද අධිකරණය එම ඉල්ලීම්‌ ප්‍රතිෂේප කළේය.

පරිසර සංවිධාන කිහිපයක්‌ වෙනුවෙන්‌ ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ, නීතිඥ රවින්ද්‍රනාත්‌ දෘබ්රේ, නීතිඥ දිලුෂි ද අල්විස්‌ යන මහත්ම්‌ මහත්මීහු අධිකරණය හමුවේ සෙනී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලාංකික සංස්කෘතිකාංග මැද පැවති මධ්‍යම අප්‍රිකාවේ සාම සාධක ගුවන් හමුදා බලඇණියේ  පදක්කම් ප්‍රදානය

Next Post

ලංකා රෝහලේ බෝම්බය සැකකරුට හමුවුණේ කොළඹ හතේ රජයේ ප්‍රභූ නිවසකින්!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.