බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පඩි නැතිව මාස 06ක් වැඩ කරන්න පොහොට්ටු මන්ත්‍රීවරුන් කැමති කරගෙන…. පලාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කරන්න පොහොට්ටුවෙන් යෝජනාවක්…

by editor
මාර්තු 19, 2023
in පුවත්
pohottuwa

Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පළාත් පාලන   ආයතනවල නිල කාලය තවදුරටත් දීර්ඝ කිරීමට විෂය භාර අමාත්‍යවරයා සතුව එක් ප්‍රතිපාදනයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඡන්දයට මුදල් ලබා දිය හැකි කාලසීමාව පවසන්නේ නම් ඒ වනතෙක් පළාත් පාලන ආයතනවල කාලසීමා දීර්ඝ කිරීමට විෂය භාර ඇමතිවරයාට  නීතිමය ප්‍රතිපාදන පවතින බවය.

මෙම ප්‍රකාශය කිරීමට පෙර මීට දෙසතියකට පමණ ඉහත දී පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජ්‍ය පක්ෂ පොහොට්ටුවේ සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ නගරාධිපතිවරුන් නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයට ගෙන්වා මාස හයක කාලයක් පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කරගත හොත් වැටුප් රහිතව සේවය කළ හැකිදැයි විමසා ඇත.

එහිදී සියලුම පළාත් පාලන ආයතන නියෝජිතයින් කිසිම විරෝධයක් පළ නොකර එම යෝජනාවට ඒකමතිකව එකඟ වි තිබේ.

අනතුරුව පසුගිය සතියේ අගමැති මෙන්ම විෂය භාර ඇමති  දිනේෂ් ගුණවර්ධන හමුවී ඇති පොහොට්ටුවේ ප්‍රධානීන් පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කරන ලෙසට ඉල්ලීමක් කර ඇත.

RelatedPosts

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ඒ සඳහා කිසිම ව්‍යවස්ථාපිත ඉඩක් නැති පෙනී ගියත් පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන් වෙත නොපවරා මේ මොහොතේ පවතින තත්ත්වය පිළිගෙන ඡන්දය පැවැත්වීම දීර්ඝ කාලීනව වැදගත් බව පොහොට්ටු ප්‍රධානීන්ගේ මතය වී ඇතැයි දැනගන්නට ඇත.

යම් ආකාරයකින්   ජනාධිපතිවරයා සාර්ථකත්වයට පත්වීම තුළ ඊලඟ පොදු අපේක්ෂකයා ලෙස ඔහුව පත් කරගැනීමට සිදුවහොත් එය පක්ෂයක් ලෙස බරපතල තත්ත්වයක් බවත් ඊලඟ ජනාධිපතිවරණයට තමන්ගේම අපේක්ෂකයෙක් පත් කරගැනීම වැදගත් බව පොහොට්ටුව තුළ සාකච්ඡාවක් ඇති වී තිබෙන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 IMF ආධාර නැත්නම් තව සති දෙකක් රට දුවන්න බෑ… බන්දුල ගුණවර්ධන  

Next Post

කොරෝනා වලින් පසු චීන ආර්ථිකයේ දරුණු පසුබැස්මක්

Related Posts

පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.