බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා වලින් පසු චීන ආර්ථිකයේ දරුණු පසුබැස්මක්

by Lankasara News
මාර්තු 19, 2023 - Updated on මාර්තු 21, 2023
in පුවත්
China economic crisis 2022
Share on FacebookShare on Twitter

චීනයේ පශ්චාත් කොරෝනා තත්ත්වය යටතේ මෙම වසරේ මුල් මාස දෙක තුල ආර්ථිකය ප්‍රකෘති තත්වයට පත්වීමට නොහැකි වී ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඒ අනුව චීනය විසින් අපේක්ෂිත ප්‍රමාණයට සිල්ල විකුණුම් වල වර්ධනයක් පෙන්නුම් කළද දේපල වෙළෙදාම් ක්ෂේත්‍රයේ කඩා වැටීමක් සිදුවීම මගින් එරට ආර්ථිකය ප්‍රකෘති මට්ටමට ලඟා වීමට නොහැකි වී ඇති බවද අදාල කාර්යංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ජනවාරි-පෙබරවාරි කාලපරිච්ඡේදය තුළ කාර්මික නිමැවුම් වල පහත යාමක් ද එය වර්ෂිකව අපේකෂා කරනු ලබන වර්ධනට වඩා අඩු මට්ටමක පවතින බවත් අනාවරණය වේ. මේ අතර චීනයේ සිල්ලර විකුණුම් පසුගිය වසරේ මෙම කාල පරිචිඡේදනයට සාපෙක්ෂව සියයට 3.5ක අගයක පැවති අතර එය අපෙක්ෂිත මට්ටමේ පැවති බවද එරට ජාතික සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කළේය.

චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, පළමු මාස දෙක තුළ, ස්ථාවර වත්කම්වල ආයෝජනය (ග්‍රාමීය කුටුම්භ හැර) යුවාන් බිලියන 5,357.7 දක්වා ළඟා වූ අතර, එය වසරින් වසර සැසදීමේද සියයට 5.5 කින් ඉහළ ගොස් ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

“විශේෂයෙන්, යටිතල පහසුකම් සඳහා වන ආයෝජනය වසරින් වසර සැසදීමේද සියයට 9.0 කින් වර්ධනය වී ඇති අතර, නිෂ්පාදන අංශයේ සියයට 8.1 කින් සහ දේපල වෙළඳාම් සංවර්ධනයේ සියයට 5.7 කින් පහත වැටී ඇත. අලෙවිකරන ලද වාණිජ ගොඩනැගිලිවල බිම් ප්‍රමාණය වර්ග මීටර් මිලියන 151.33 කි. ඒය සියයට 3.6 කින් පහත වැටී ඇති අතර වාණිජ ගොඩනැගිලිවල මුළු විකුණුම් යුවාන් බිලියන 1,544.9 ක් වූ අතර එය සියයට 0.1 කින් අඩු වීමකි.″ යනුවෙන්ද කාර්යාංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

Share69Tweet43
Previous Post

පඩි නැතිව මාස 06ක් වැඩ කරන්න පොහොට්ටු මන්ත්‍රීවරුන් කැමති කරගෙන…. පලාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කරන්න පොහොට්ටුවෙන් යෝජනාවක්…

Next Post

අධිකරණ නියෝග නොතැකූ මුදල් අමාත්‍යාංශ ලේකම්ට  එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව නඩු රැසක්!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.