අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පක්ෂයේ මධ්‍යම කාරක  සභාවවත් රැස් කරගන්න බෑ… TNA කම්මුතුයි… ආනන්ද සංගරි කියයි!

by editor
සැප්තැම්බර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානය මේ වන විට දියාරූ වූ දේශපාලන පක්ෂයක්  බවට පත් වී එය ක්‍රමයෙන් පරිහානිය හා විනාශය කරා ළගා වෙමින් පවතින බව  ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී මහතා 12 දා කිළිනොච්චියේදී පැවසීය.

කිළිනොච්චිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී ඔහු මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයට යළි තනිවම මේ රටේ දේශපාලනය තුළ නැගී සිටිය නොහැකි බවයි.

” දෙමළ ජාතික සන්ධානය පිහිටුවීමට මම මුල් වූ කාලවකවානුවේදී එම පක්ෂයට උතුරු නැගෙනහිර පළාත් දෙකෙන් මන්ත්‍රීධූර විසි ගණනක් ලැබුණා. මම ඉවත් වීමත් සමගම ඒ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් අඩු වුණා. මේක මේ ආකාරයට සිදු වූයේ එම පක්ෂය තුළ සිටින පුද්ගලයින්ගේ බල ලෝභිත්වය නිසා හට ගෙන තිබෙන දේශපාලන කෑදරකමයි.“

“තමන් බලයට පත් වෙන්නට අවශ්‍යයැයි සිතන අය පක්ෂයේ නායකත්වයට ගරු කිරීමක් නැහැ. පක්ෂයේ ප්‍රතිපත්ති වලට ගරු කරන්නේ නැහැ .විශේෂයෙන්ම සන්ධානයක් විදිහට කටයුතු කරන කොට ඒ සන්ධානය  විසින් ගන්නා තීරණ වලට එකඟ වනවා මිසක් තමන්ගේ දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්තිම බදාගෙන කටයුතු කිරීමෙන් සිදු වන්නේ විශාල හානියකුයි. අද දෙමළ ජාතික සන්ධානයට සිදුව තිබෙන්නේ ඒ ඉරණම තමයි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීම් මතභේද ප්‍රශ්න ගැටලු නැති බව ඔවුන් කියා සිටියත් ජිනීවා නුවරට යවන ලද ලිපියට අත්සන් තැබීමේදී ඔවුන් ඉතා පැහැදිලි වශයෙන් කොටස් තුනකට කැඩී වෙන්ව සිටින බවක් ඉතා පැහැදිලිව දකින්නට ලැබුණා. මේ වන විට ඔවුන්ට පක්ෂයේ මධ්‍යම කාරක  සභාව රැස් කර ගැනීමටවත් නොහැකි අන්දමට ඔවුන් අතර තිබූ  බැදීම් දුරස් වී තිබෙනවා“  යැයිද ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රකට ව්‍යාපාරික  ගුලාම් හුසේන්  ඝාතනයට සැකපිට බාල පුතා අත්අඩංගුවට ගත් පසු හෙළිවන කතාව  

Next Post

යාපනේ මිනීපෙට්ටි වෙළෙන්දෝ ආණ්ඩුවෙන් කාර්ඩ්බෝඩ් මිනී පෙට්ටි ඉල්ලති..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.