සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නොහික්මුණු මිනිස්සු හික්මවා ගන්න කඳුළු ගෑස් ගැහුවා…  කඳුළු ගෑස් ගැන දොඩවන්න පෙර රාජ්‍ය ත්‍රස්තවාදයේ නියමුවා වුන පියා  ගැන මෙනෙහි කරන්න… ඩයනා සජිත්ට කියයි…

by editor
ජනවාරි 31, 2024
in පුවත්
sajith
Share on FacebookShare on Twitter

නොහික්මුණු  සමූහයක් හික්මවා ගැනිම සදහා  සමග ජන බලවේගයේ පෙළපාළියට  කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල  කිරීමට සිදුවූ බව  සංචාරක රාජ්‍ය ඇමතිනී  ඩයනා ගමගේ  පැවසුවාය.

රාජ්‍ය ඇමතිවරයි මේ බව කීවේ අද (31) පෙරවරුවේ එම අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

ඇය කීවේ ජනාධිපතිවරයා මේ වසරේදී   ජනාධිපතිවරණයක් මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයක් දෙන බවට   පැහැදිලිවම ප්‍රකාශ කර   තිබිය දී ඡන්දයක් ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මිනිසුන් මහ පාරට බස්සවන්නේ සැලසුම් සහගතව ආර්ථිකයට හානි කර  රට අස්ථාවර කිරීමට බවය.

රාජ්‍ය බලය අයුතු ලෙස ලබා ගැනීම සඳහා මහජනතාව කොළඹ අග නගරයට එක්රැස් කිරීමෙන් සිදුවන්නේ රටට ආර්ථික වශයෙන් දැඩි හානියක් බව කී ඩයනා ගමගේ   ජනතාව උසිගන්වා මෙවැනි නොසන්ඩාල වැඩ කිරීමෙන් සංචාරකයන් මේ රටට පැමිණීම අඩපණ වන බව පැවසුවාය.

සජිත් ප්‍රේමදාසගේ පියා රාජ්‍ය ත්‍රස්තවාදයේ නියමුවා බවත්  ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදය 88,89කාලයේදී හොඳින්ම අත් විඳි බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය පියාගේ ගමන් මග ගැන මෙනෙහි කිරීමෙන් පසු  ජනාධිපතිවරයාට චෝදනා කිරීම හෝ ඇඟිල්ල දිගු කිරීම කරන ලෙස කඳුළු ගෑස් ප්‍රහාරයක් ගැන මහ ලොකුවට කතා කරන සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටින බවද  ඇය කීවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කඳුළු ගෑස් ප්‍රහාරයේදී මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා රෝහල් ගත කිරීම ඇයට  සිනහව  ගෙන දෙන කාරණයක් බවත් ඇමතිවරිය පැවසුවාය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංකා වාණිජ මණ්ඩලය ජාතික ජන බලවේගය හමුවෙයි!

Next Post

“රනිල් පුලුවන් නම් වරෙන්” කී නිසා කැලණිය සරසවියට ගිය ජනපති ධර්මයෙන් කියා එයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.