අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නොරොච්චෝලෙ කඩනවා ද කැඩෙනවා ද ?… විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය බලධාරීන්ගෙන් අසයි!

by editor
අප්‍රේල් 8, 2023
in පුවත්
ලක්විජය බලාගාරය...

ලක්විජය බලාගාරය...

Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

මාර්තු 31 සිට අප්‍රේල් 04 දක්වා පමණක් ලක්විජය බලාගාරය තුන් වරක් බිඳ වැටී ඇති බවත්, මේ තත්ත්වය හිතා මතා සිදුකරනු ලබන්නේ දැයි සැකයක් ඇතිවන බවත් විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය පවසයි.

ලංකා විදුලිබල මන්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ .ජී .යූ නිශාන්ත

මාර්තු 31 වැනිදා ලක්විජය බලාගාරයේ තුන්වන අදියරේ  සිසිලන ජල පොම්පය බිඳි ගොස් පද්දතියට මෙගා වොට් 190ක ධාරිතාවක් අහිමි වී ගිය බවත් අදත් එම ජනන යන්ත්‍රය නඩත්තුව සඳහා අක්‍රීය බව සංගමය පෙන්වා දෙයි..

එමෙන්ම අප්‍රේල් 2 දා පළමු අදියරේ ජනන යන්ත්‍රයේ සිසිලන ජලධාරිතාව ලබා ගන්නා පෙරණයේ දෝෂයක් හේතුවෙන් විදුලි ජනනය අඩාල වි ඇති අතර 03 වැනිදා එය යථාවත් කර තිබේ.

අප්‍රේල් 04 වැනිදා යලිත් ලක්විජය බලාගාරයේ දෙවැනි අදියරේ ජලය ලබා දෙන නල පද්ධතියේ දෝෂයක්  නිසා අද දක්වා එය පවතින්නේ අක්‍රීය තත්ත්වයෙන් බව වාර්තා වේ.

ලංකාසර කළ විමසුමක දී විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති  ඒ ,ජී.යූ.  නිශාන්ත පැවසුවේ යාන්ත්‍රික ඉංජිනේරුවන්ට ස්වකීය වැඩකොටස කිරීමට  අවස්ථාව විදුලි ඉංජිනේරු වාදය නිසා වැලකී යෑම  මේ තත්ත්වයට හේතු වී ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විදුලි ඉංජිනේරුවන්ගේ අධිකාරීවාදය ඉතාම නරක විදිහට විදුලිබල මණ්ඩලය තුළ ක්‍රියාත්මක වෙනවා. යාන්ත්‍රික ඉංජිනේරුවන්ට වැඩ  කරන්න දෙන්නෙ නැ.  සාලිය පණ්ඩිතරත්න වගේ අය යන තත්ත්වයට ඔවුන්  පත් කළා. මෙහෙම කරන්නේ විදුලි ඉංජිනේරුවරු  තමන්ගේ ආධිපත්‍යය පතුරුවන්න.

ඔබ දකින්න ඇති විදුලිබල මණ්ඩලයට කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් 19ක් බඳවා ගන්න දැන් ලෑස්ති වෙනවා. හැබැයි එහෙම කරන්නේ විදුලිබල මණ්ඩලය තුළ අදාල සුදුසුකම් සපුරපු විදුලි අධිකාරීවරු 174 දෙනෙක් සිටිද්දි.

ඒ අයට තමන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් මත උඩට එන කිසිම ක්‍රමවේදයක් විදුලිබල මණ්ඩලය තුළ නෑ. කළ හැකි එකම දේ බාහිර තරග විභාගයට පෙනී සිට අදාල උසස්වීම් ලබා ගැනීමයි. නමුත් දැන් ඒ අවස්ථාවත් නවත්වලා.”

රටේ ආර්ථික අර්බුදයක් පවතින වග කියනවා. විදුලිබල මණ්ඩයල පාඩු බව කියනවා. එහෙම කරද්දි 19 දෙනෙක් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්න හදනවා සුදුසුකම් ලබපු නිලධාරීන් 174ක් විදුලිබල මණ්ඩලය තුළ ඉද්දි.

අපි බොහොම ඕනෑකමින් කියනවා. ඒ තනතුරුවලට මණ්ඩලය තුළ ඉන්න සුදුසුකම් සපුරන ලද නිලධාරීන් බඳවා ගන්න. අපි ස්වේච්ඡාවෙන් ඒ තනතුරුවල වගකීම් ආවරණය කරන්න පොරොන්දු වෙනවා…”

විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒ.ජී.යූ.  නිශාන්ත පැවසුවේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජිත සේනාරත්න සජබෙන් පන්නන කටයුතු ඇරඹෙයි…

Next Post

ජපානයේ රැඳවුම් කඳවුරක මිය ගිය විශ්මාගේ සී.සී.ටී.වී දර්ශන මාධ්‍යයට මුදා හැර ඇත්තේ සංස්කරණය කරලා… ජපන් අධිකරණ ඇමති කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.