අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නෙට්බෝල් නිලවරණය පෙනී පෙනී නිලවරණ කමිටුව පැත්තකට බරවෙයි ?

by lankasara-editor
මැයි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නෙට්බෝල් සංගමයේ හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිත නිලවරණයේ, නිලවරණ කමිටුව එක් පාර්ශ්වයකට  අතිශයින් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බවට චෝදනා එල්ල වී ඇත.
මෙවර නෙට්බෝල් නිලවරණයට පාර්ශ්ව දෙකක් තරග වදින අතර වත්මන් සභාපතිනිය වන ලක්ෂ්මී වික්ටෝරියා හා හිටපු සභාපතිනියක වන තමාරා ධර්මකීර්ති හේරත් සභාපති ධූරය සඳහා තරග වදිති.

මේ වන විට දෙපාර්ශ්වයෙන්ම තරග වදින නිලධාරිනියන්ට එරෙහිව පැමිණිලි නිලවරණ කමිටුවට ඉදිරිපත් වී ඇතත් හිටපු ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරියකු මෙන්ම නෙට්බෝල් සංගමයේ විවිධ තනතුරු වල නොකඩවා කටයුතු කර ඇති රත්නමුදලි එහි සභාපති ධූරය දරමින් වක්‍රාකාරයෙන් වත්මන් සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියාට සහාය දක්වමින් තීරණ ගන්නා බවට චෝදනාවක් එල්ල වී ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරිනියන්ට නිලවරණයේ කටයුතුවලට මැදිහත් විය නොහැකි බව දක්වමින් ඔවුන් සම්බන්ධ වී ඇති දිස්ත්‍රික් සංගම් නිලවරණයෙන් ඉවත් කිරීමට රත්නමුදලි ඇතුළු නිලවරණ කමිටුව කටයුතු කරද්දී ලක්ෂ්මීට වාසිදායක වන අයුරින් කටයුතු කිරීම මේ චෝදනා අතර වේ.

තමාරාගේ පාර්ශ්වයට සහාය දක්වන යාපනය හා කොළඹ දිස්ත්‍රික් සංගම්වලට නිලවරණ තහනම් නියෝගයක් ලබා දෙද්දී අමාත්‍යාංශ නිලධාරිනියන් කෙළින්ම සම්බන්ධ හම්බන්තොට ඇතුළු තවත් සංගම් කිහිපයකට නිලවරණයට ඉදිරිපත්වීමට නිලවරණ කමිටුව අනුමැතිය දී තිබීම විශේෂත්වයකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර වත්මන් සභාපතිනි ලක්ෂ්මීගේ පාර්ශ්වයෙන් තරග වදින චම්පා ගුණවර්ධන නිලවරණ කමිටුවේද සාමාජිකාවක ලෙස කටයුතු කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව අනෙක් පාර්ශ්වය පැමිණිලි කර ඇත. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශය මෙතෙක් මේ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නොමැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරන්දෙණිය පී.එච්.අයි ඝාතන සැකකරුවකු රට පනිද්දී අත්අඩංගුවට !

Next Post

සෞඛ්‍ය වෘත්තීය සමිති අනිද්දා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.