බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවර එන්නත් මාත්‍රා දෙකේ සිද්ධිය වන්දියක් ලබා ගැනීමට ගැසූ ගැටයක් දැයි සැකයක්….

by editor
ජූලි 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මොඩර්නා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකක් එක්වර තමන්ට එන්නත් කළ බවට චෝදනා කරමින් සෞඛ්‍ය බලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම්වන  මහනුවර ඔගස්ටා වත්තේ පදිංචි  කාන්තාව   වන්දියක් ලබා ගැනීම සඳහා මෙම  සිද්ධිය සැලසුම් සහගතව නිර්මාණය කළේ දැයි සැකයක් ඇතිවී තිබෙන බව මේ පිළිබඳව විමර්ශනය කරන පොලිස් විමර්ශන අංශ සැක පහළ කරයි.

දැනට හෙළිදරව් වී ඇති තොරතුරු අනුව සෞඛ්‍ය නිලධාරීන් අදාල එන්නත ලබා දී  එන්නත් ලබා දුන් පුද්ගලයන් විනාඩි 30ක කාලයක් ගත කරනු ලබන ස්ථානයේ  මෙම කාන්තාව රඳවා තබා ඇත. එහෙත්   ඇය රහසේ එතැනින් පිටවී පැමිණ  යළිත් වරක්   එන්නත් ලබා ගන්නා පිරිස අතරට එක් වී ඇති බව හෙළි වී තිබේ.

බරපතලම චෝදනාව සෞඛ්‍ය අංශ වෙත එල්ල වන්නේ දෙවනවර එන්නත ලබා දීමේදී  එන්නත ලබා දුන් සෞඛ්‍ය නිලධාරියා කිසිම විමසීමකින් තොරව දෙවන   එන්නත් මාත්‍රාවක් දීම හේතුවෙනි. එහි වගකීමෙන් මිදෙන්නට සෞඛ්‍ය නිලධාරීන්ට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

මේ අතර මෙම කන්තාව පිළිබඳ     මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක යටතේ පොලිස් කණ්ඩායමක් විශේෂ විමර්ශන අරඹා තිබේ. දැනට ඇති තොරතුරු අනුව ඇය නීතිවිරෝධී මත්පැන් ජාවාරම, බොරු පැමිණිලි ඉදිරිපත් කිරීම වැනි  පෙර වැරදි ගණනාවක් සහිත තැනැත්තියක් බව පොලිස් ආරංචි මාර්ග කියයි

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ අතර සිය බිරියට එන්නත් දෙකක් ලබා දීම සම්බන්ධයෙන් ඇයගේ සැමියා පේරාදෙණිය පොලිසියේ  පසුගිය 20 දා පැමිණිල්ලක් දමා ඇත.

සෞඛ්‍ය අංශ තමන්ට එන්නත් දෙකක් ලබා දීම සම්බන්ධයෙන් වන්දියක් ලබා ගැනීමට අවශ්‍ය බව කියමින් එම කාන්තාව විසින් අද දින නීතිඥ උපදෙස් මත මහනුවර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සෞඛ්‍ය නිලධාරීන්ගෙන් සිදුවූ අතපසු වීම පිළිබඳව සෞඛ්‍ය අංශ අභ්‍යන්තර විමර්ශනයක් දියත් කර ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අබලි ඩිෆෙන්ඩර් 11කට යුද හමුදාව පණදෙයි

Next Post

ටෝකියෝ යන්න ඔලිම්පික් කමිටුව තේරූ මාධ්‍යවේදීන් පිරිසකගේ පැටිකිරිය එළියට…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.