බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අබලි ඩිෆෙන්ඩර් 11කට යුද හමුදාව පණදෙයි

by Lanka Sara Editor
ජූලි 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දුමින්ද සෙනරත්

කටුබැද්ද පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපොලේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයන් ගේ දායකත්වයෙන් “ලෑන්ඩ් රෝවර් “වර්ගයේ ඩිෆෙන්ඩර් රථ නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබ.

මේ අනුව එම වැඩපොලේ සේවයේ නියුතු විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ඉංජිනේරු බලකායට අයත් සෙබළුන්ගේ සුරතින් නව්‍යකරණයට ලක් වූ ලෑන්ඩ් රෝවර් වර්ගයේ ඩිෆෙන්ඩර් රථ එකොළහක් ඉදිරි කාල සීමාව තුළ යළිත් යුද හමුදා සේවයට එක් වීමට නියමිතය .

ශ්‍රී ලංකා යුධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපොළ තුළින් යුද හමුදාවේ ඇති සැහැල්ලු වාහනවලට අදාල මූලික අලුත්වැඩියා කටයුතු සිදු කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊට අමතර ව එහි යුද හමුදාවට අයත් විවිධ වාහන සම්බන්ධයෙන් නවීකරණ කටයුතු සිදු කරනු ලබයි .

මේ අනුව එම විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපල තුළින් එක් මසක් තුළ දී දළ වශයෙන් යුද හමුදාවට අයත් වාහන 12 ක පමණ ඊට අදාළ අළුත්වැඩියා කිරීම් කටයුතු සිදු කරනු ලබයි .

මේ අනුව 2021 වසරේ මැයි මස තුළදී ඉතා අබලි හා භාවිතාවට නුසුදුසු තත්වයේ පැවති වසර 30 ක ටත් වඩා පැරණි ලෑන්ඩ් රෝවර් වර්ගයේ ඩිෆෙන්ඩර් රථ එකොළහක් ,ඒවා නිෂ්පාදිත වර්ෂයන් තුළ පැවති මුල් තත්වයට ඉතාමත් සමාන වන ආකාරයෙන් සියලුම පහසුකම්වලින් අනූනව අති නවීන වාහනයකට සම වන අයුරින් නව්‍යකරණයට ලක් කර තිබේ .

මෙසේ නව්‍යකරණයට ලක්කරන ලද සියලුම ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයන් වර්ෂ 1990 සිට වර්ෂ 2006 දක්වා අතර වූ කාල සීමාව තුළ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රකට ජීප් රථ සමාගමක් වන ලෑන්ඩ් රෝවර් සමාගම මගින් නිෂ්පාදනය කරනු ලැබූ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයන් වන අතර ඇතැම් ජීප් රථවලට අවශ්‍ය අමතර කොටස් , කටුබැද්දේ පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපොලේ සෙබළුන්ගේ සුරතින් ම නිෂ්පාදනය කර තිබීමද මෙහි ඇති තවත් විශේෂත්වයකි.

මෙම ලෑන්ඩ් රෝවර් වර්ගයේ ඩිෆෙන්ඩර් රථ , අශ්ව බල 113 කින් සමන්විත වන අතර එහි ඇති එන්ජින් ධාරිතාවය කියුබික් සෙන්ටි මීටර 2495 කින් සමන්විතය .

තවද එම සියලුම ජීප් රථයන් වෙනුවෙන් අදාල ඕෆ් රෝඩ් ( Off-Road ) හැකියාවන් ලබාදීම සඳහා , ඒවාට ඕල් වීල් ඩ්‍රයිව් ( all wheel drive) තත්ත්වය ට පත් කර ඒවා නව්‍යකරණයට ලක් කර තිබීම ද මෙහි ඇති තවත් සුවිශේෂත්වයකි .

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙහෙකාර සේවයේ යෙදවීමේ වයස් සීමාව අවුරුදු 18 තෙක් වැඩි වෙයි!

Next Post

නුවර එන්නත් මාත්‍රා දෙකේ සිද්ධිය වන්දියක් ලබා ගැනීමට ගැසූ ගැටයක් දැයි සැකයක්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.