බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිඥ සංගමයෙන් 21 වන සංශෝධනය ගැන ජනපතිට ලිපියක්

by Lankasara News
මැයි 23, 2022
in පුවත්
Saliya Peris
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාට විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සහ ඊට ඇතුලත් විය යුතු කරුණු සම්බන්ධයෙන් විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඒ අනුව අදාල ලිපිය මගින් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති යහපත් ගුණාංග යලි ස්ථාපති කිරීමට ගෙන ඒමට නියමිත 21 වන සංශෝධනයේ අඩුපාඩු පවතින බව පෙන්වාද දී ඇත.

එහිදී 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාට තමන් හට අමාත්‍යධුරයක් පවරා ගැනීමට ඇති ඉඩකඩ වලක්වාලමින් තිබූ ප්‍රතිපාදන 21 එකවන සංශෝධනයේ ඇතුලත් නොවන බවද නීතීඥ සංගමය විසින් පෙන්වා දී තිබේ.

එමෙන්ම 19 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කල් දැමීමට සහ විසුරුවා හැරීමට ඇති ඉඩකට සීමිත කරමින් ගෙන එන ලද ප්‍රතිපදාන 21 වන සංශෝධනයේ නොපවතින බවත් එම කරුණු නිවැරදි කිරීමට පියවර ගතයුතු බවද නීතීඥ සංගමය අවධාරණය කරනු ලබයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේම මීට පෙර නීතීඥ සංගමය විසින් 21වන සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් කරුණුද ඇතුලත් කරන ලෙසද ඉල්ලා තිබේ.

ඒ අනුව ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතිය ඇතිව මුදල් මණ්ඩලයට සාමාජිකයින් පත්කිරීමද අමාත්‍යංශ වලට ලේකම්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන් අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් සහ කැබිනට් මණ්ඩලයේ දැණුම්වත් කරමින් පත්කිරීමට යෝජනකා කර ඇත.

මීට අමතරව ජනාධිපති සමාව ලබාදීමේදී නීතියෙන් ස්ථාපිත සංවිධානයක් මගින් ලබාදෙන නිර්දේශ මත සිදුකිරීමත් එම සංවිධානය ව්‍යවස්ථා සභාාවේ නිර්දේශ මත පත්කිරීමත් යෝජනා කර තිබේ. එමෙන්ම ස්වාධීන කොමිසම් වල මූල්‍ය ස්වාධීනත්වය, විනිවිදභාවය, වගවිම වර්ධනය කරනු බලන ප්‍රතිපාදන ඇති කිරීමට යෝජනා කර ඇත.

නීතිඥ සංගමය විසින් ව්‍යවස්ථා සභවේ පාරිලමේන්තු නියෝජනය නොකරන සාමාජිකයින් ගණන 3 සිට 5 දක්වා වර්ධණය කිරීමත් පාර්ලමේන්තු ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ගණන 7සිට 5ක්දවා 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මෙන් අඩු කිරීම සමබන්ධයෙන්ද වැඩිදුරටත් යෝජනා කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලොන්නරුවේ පොලිස් හොරු කණ්ඩායමක් ඉන්ධන ජාවාරමක!

Next Post

පොලිස්පතිත් දේශබන්දුත් තම පුද්ගලික කාර්යාලයට ගෙන්වා පොලිස් ඇමති පොලිස් සැලසුමක… .

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.