ප්රසංග වේදිකාවට නැතිවම බැරි ජනප්රිය ගායක නිහාල් නෙල්සන් මහතාගේ දයාබර බිරිද මාලි නෙල්සන් මහත්මිය අභාවප්රාප්ත විය.
තරංග නෙල්සන් මහතාට ආදරණිය මවක් වූ ඇය ඊයේ පස්වරුවේ අභාවප්රාප්ත වී ඇත.
දේහය නො17, තුන්වන පටුමග රාවතාවත්ත පිහිටි නිවසේ තැන්පත් කර ඇත.

© 2020 - 2026 Lankasara.com.