සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිශ්ශංක සේනාධිපති ඉදිරියේ පදිරිවන ආරක්ෂාවට සම්බන්ධ ආයතනයක ඉහළ නිලධාරියෙක් නිසා ආණ්ඩුවටත් ඇනෙන ලකුණු.

by editor
ජූනි 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මහජනයාගේ ආරක්ෂාවට සම්බන්ධ අමාත්‍යාංශයක ඉහළම පෙළේ නිලධාරියෙකුගේ පහත් හැසිරීම හේතුවෙන් මේ වනවිට මාලිමාව බලයට පත් කරගැනීම සඳහා ගොනුකරගත් බොහෝ පොලිස් නිලධාරීන් බලවත් කලකිරීමට පත් වෙමින් ඇතැයි විශ්වාස පොලිසිය අභ්‍යන්තරයෙන් එන විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ මේ තැනැත්තා රටේ කුප්‍රකට ඩීල් කාරයෙක් ලෙස හඳුන්වන නිශ්ශංඛ සේනාධිපති නැමැත්තා සමග ගොඩනගාගෙන ඇති සමීප සම්බන්ධතාවය මෙන්ම තමන්ට අකමැති පිරිස්වලින් පලි ගැනීමට සමාජ මාධ්‍යකරුවන් කණ්ඩායමක් සමග ඔහු ආරම්භ කර ඇති පහත් පෙළේ ක්‍රියාන්විතය බව එම ආරංචි මාර්ග පවසයි.

අවස්ථා ගණනාවක දී මෙම පුද්ගලයාගේ කාර්යාලයට නිශ්ශංක සේනාධිපති පැමිණ ඇති බවත්, ඔහු පැමිණෙන්නේ විශාල පුද්ගලික ආරක්ෂකයින් කණ්ඩායමක් පිරිවරා ප්‍රදර්ශනාත්මක ස්වරූපයෙන් බවත් මෙවැනි ප්‍රාථමික විගඩම් මේ රජයේ කිසිවෙක් යටතේ බලාපොරොත්තු නොවුන බවත් කලකිරුණු නිලධාරීහු පවසති.

මින් පෙර මෙම නිලධාරියා අල්ලස් හෝ දූෂණ කොමිසමේ ප්‍රධානියෙකුට නිශ්ශංක සේනාධිපති මුණගස්වන්නට උත්සාහ කළ අතර එම ප්‍රධානියා මේ පිලිබඳව ජනාධිපතිවරයාද දැනුම්වත් කර තිබිණි.

මොහුට මේ ආකාරයෙන් හැසිරෙන්නට සදාචාරාත්මක බව ආරක්ෂා කරන ජනතාවගේ ආණ්ඩුවක් බව ලෝකයට කියන මාලිමා ආණ්ඩුව ලයිෂන් දී ඇතිදැයි මේ වනවිට පොලිස් පොඩ්ඩෝ ප්‍රශ්න කරමින් සිටිති.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතිහාසයේ පලමු වතාවට බෝපේ – පොද්දල ප්‍රාදේශිය සභා සභාපති ධූරය කාන්තාවකට…

Next Post

දවස් දෙක්ක මුහුදු යන්න බැරිවුනොත්  මාලු මිල අහස උසට… මේකට තවමත් අපට වැඩපිළිවෙළක් නෑ… දකුණේ ධීවර සමූපකාර සමිති කියයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.