සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරායුද අරගලකරුවන්ට ගැහුවේ ත්‍රිවිධ හමුදාව හෝ පොලිසිය  නෙමෙයි… හමුදා ඇඳුම් දාගත්තු කුලී මැරයො ටිකක්… නීතිඥ මනෝජ් නානායක්කාර

අහක යන කුණුගොඩක් පොලිසි තමන්ගේ ඇඟට ගත්තු එක ගැන අරගල භූමියට පුදුමයි... අරගලය මාධ්‍ය හමුවක් කැඳවා කියයි...

by editor
ජූලි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අරගල භූමියයේ නිරායුධ  අරගලකරුවන්ට නින්දා සහගත ලෙස පහර එල්ල කළේ පොලිසිය හෝ රටේ නීත්‍යානුකූල ත්‍රිවිධ හමුදාව නොව, බීමත්ව සිටි දේශපාලන කුලී මැර පිරිසක් බවත් එහි වගකීම පොලිසිය හා ත්‍රිවිධ හමුදාව  භාර ගැනීම අරගලභූමිය මවිතයට පත් කර ඇති බවත්   නීතිඥ මනෝජ් නානායක්කාර පැවසීය.

ගෝඨාගෝගම අරගල භූමියේ සිට අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී  ඔහු හෙළි කළේ මෙ ප්‍රහාරය එල්ල කිරීම පසුපස   රටේ නිල හමුදාවෙන් එහා ගිය කුලී මැරයින් පිරිසක් සිටි බව තමන් ප්‍රකාශ  කළේ පෙරේදා   මධ්‍යම රාත්‍රියේ දී බවය.

අරගලකරුවන්ට පහර දෙන සෑම අවස්ථාවකදීම පොලිසිය එම පහරදීම් වළක්වා ගැනීමට මැදිහත් වුන ආකාරය තමන් දුටුවේ යැයි ද, ත්‍රිවිධ හමුදාව හෝ විශේෂ කාර්ය බලකාය එම පහර දෙන කණ්ඩායම අතර නොසිටියේ යැයි ද    නීතිඥ මනෝජ් නානායක්කාර කීවේය. මෙම ප්‍රහාරය දියත් කිරීම සඳහා  ආරක්ෂක අංශයේ ඉහලම නිලධාරියෙකුගේ අනුදැනුම ද සහිතව  පාවෙන අවි ගබඩාවක් මෙහෙයවන ජඩ ව්‍යාපාරිකයෙකුගේ කුලී කරුවන්  හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් සහිතව යොදවා තිබුණු බවත් ඔහු  හෙළි කළේය.

නිතිඥ මනෝජ් නානායක්කාර

ඔහු මෙසේ ද පැවසුවේය.

“පොලිසියට සිද්ධවෙලා තියනවා කවුරුත් කරපු පවකට කර ගහන්න. අපි  පෙරේදා මධ්‍යම රාත්‍රියේදි අපි  පැහැදිලිව කිව්වා     නිල හමුදාවන්ට එහා ගිය කුලී හමුදාවක් ඒ පහර දීම පිටිපස්සෙ ඉන්නවා කියලා.  අපි කිව්වා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඒ වගේ ම්ලේච්ඡ අමානුෂික තුච්ඡ ජරා ප්‍රහාරයක් එල්ල කරයි කියලා අපි විශ්වාස කරන්නෙ නෑ කියලා.“

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අද දවසේ පොලිසිය ඒකෙ වගකීම බාර අරගෙන තියනවා. එදා රාත්‍රියෙ එල්ල කළ ප්‍රහාරහ කළේ පොලිසිය  විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව කියලා.

නමුත් අපි දැක්කෙ නෑ ඒ ප්‍රහාරය එල්ල කළ අවස්ථාවෙ නාවික හමුදාව සම්බන්ධ වෙලා ඉන්නවා. අපි දැක්කෙ නෑ පොලිසියෙ නිලධාරීන් අරගලකරුවන්ට ප්‍රහාරයක් දෙන්න ඉදිරිපත් වන අයුරු.     ආරක්ෂක අංශවලට සමාන  ඇඳුම් ඇඳලා හිටිය කුලී හමුදාව ඒ අරගල කරුවන්ව බිම දාගෙන  පහර දෙනකොට අපි දැක්කා ඇතැම් පොලිසි නිලධාරීන් ඒ අරගලකරුවන්ව  ප්‍රහාරයෙන් බේරගන්න ප්‍රයත්නයක් දරනවා.“

“අරගල භූමියට  හරි පුදුමයි  පොලිසිය  අහක යන දෙයක් ඇයි තමන්ගෙ කරපිටට ගන්න ලෑස්ති වුනේ කියලා.“

එදා මැයි 09 දා දේශපාලන  ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරය හා සමාන ප්‍රහාරයක් තමයි පෙරේදා මධ්‍යම රාත්‍රියෙ එල්ල වුනේ. වෙනස තමයි නිරායුධ අරගලකරුවන්ට  ගහන්න මෙතෙන්ට දාපු කුලී හමුදාවට  පලිහක් විදිහට රජය ඉතාම අමන සහ ජරා විදිහට මේ රටේ ජනාදරයට පාත්‍ර වෙච්ච ත්‍රිවිධ හමුදාව පාවිච්චි කිරීම.“

මේ සම්බන්ධව ප්‍රකාශයක් කරමින්  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසන්නේ සිකුරාදා අළුයම ගාලූ මුවදොර අරගලකරුවන්ට පහර දීමට පැමිණි පිරිස අතර  හමුදා නිල ඇඳුම්ලාගත් වෙනත් පිරිසක් සිටි බවට  යුද හමුදාවේ අභ්‍යන්තර තොරතුරු ඔස්සෙ දැනගැනීමට ලැබී ඇති බවත් යුද හමුදාවට සමාන ඇඳුමින් අරගල භූමියට පැමිණ පහර දුන් එම කණ්ඩායම කව්දැයි හෙළිකර ගැනීමට ජාත්‍යන්තර පරික්ෂණයක් සඳහා එක්සත් ජාතීන් හමුවට  යන බවත්ය.

ඔහු පවසන්නේ සිකුරාදා පාන්දර ප්‍රහාරය සදහා  ගුවන් හමුදාව පැමිණ නැති බවය. මේ කුලී හේවායන් ඇවන්ගාර්ඩ් සමාගමට සම්බන්ධ දැයි සැකයක් පවතින බවත් ඔහු  පවසා තිබිණි.  මේ සම්බන්ධ හමුදාවෙන් සහ ජාත්‍යාන්තරයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටින බව ද ඔහු කියා ඇත.

එම සම්පූර්ණ මාධය සාකච්ඡාව පහත දැක්වේ.

Share69Tweet43
Previous Post

පාකිස්ථානය පෙර වැරදි අනාගතයට හරස්වෙන ලකුණු

Next Post

කැබිනට් මණ්ඩලය 30යි… සර්ව පාක්ෂික රජය සති දෙකකින්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.