අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නියෝගවලට ගරු කරන්නෙ නැතිනම් මානව හිමිකම් කොමිසමක් මොකට ද?. විදුලිබල මණ්ඩලයට නඩු දාන බව මානව හිමිකම් කොමිස කියයි…

by editor
ජනවාරි 27, 2023
in පුවත්
court-
Share on FacebookShare on Twitter

පසුගිය 25 දා සියලු පාර්ශවයන් විසින් උසස් පෙළ විභාගය අවසන් වනතුරු විදුලිය නොකැපීම සඳහා ඇති කරගත් එකඟතාව කඩකරමින් ඊයේ (27) සහ පෙරේදා (26) විදුලිය කප්පාදු කිරීම හේතුවෙන්, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සහ විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරින්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කිරීමට තීරණය කර ඇති බව මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරයි.

විදුලි බල මණ්ඩලය සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය, රටේ නීතියට නිගරුකරමින් අත්තනෝමතිකව කටයුතු කරන බවක් නිරීක්ෂණය වී ඇතැයි, මානව හිමිකම් කොමිසම සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සිලයටද පැමිණිලි කිරිමට සිදු වනු ඇති කොමිසම කීවේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය නිමල් කරුණාසිරි නිවුස් ෆස්ට් වෙත පවසා තිබුණේ  උසස් පෙළ විභාගයේ අපේක්ෂකයන් පිළිතුරු ලියන කාලයෙන් විදුලිය විසන්ධි නොවන බවට සහතික වීම සඳහා සියලු පාර්ශව එකඟතාවට පැමිණි බවය.

මෙම ලේඛනගත ගිවිසුම කඩ කළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ පැය 2ක විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවන බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ විදුලිබල මණ්ඩලය එකඟතාව පළ කළා. මෙය විභාගය පැවැත්වෙන කාලයට පමණක් අදාළ වන්නෙ නෑ. විභාගය පැවැත්වෙන මුළු කාලය පුරාම සිසුන්ට විභාගය සඳහා ඉගෙන ගත හැකි වන පරිදි විදුලිය විසන්ධි නොවන බවට ඔවුන් එකඟ වුනා, ”ඔහු විස්තර කළේය.

මෙම නියෝගය උල්ලංඝණය කර ඇති බැවින් එම නියෝගය නොසලකා හැර ඇති බව මත මානව හිමිකම් කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කළ හැකි බව ඔහු පැවසීය.
“මෙම නියෝගවලට ගරු කළ නොහැකි නම් මානව හිමිකම් කොමිසමක් තිබීමෙන් ප්‍රයෝජනයක් නෑ,” ඔහු සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මානව හිමිකම් කොමිසම මගේ නිලධාරින්ට තර්ජනය කර ලිපි දෙකකට අත්සන් අරන්… මානව හිමිකම් කොමිසමට එරෙහිව ක්‍රියා කරනවා… ඇමති කාංචන කියයි!

Next Post

අදත් විදුලිය කැපුණේ නම්  වහාම කොමිසමට දන්වන්න !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.