කරදියනාරු ප්‍රදේශයේ නිධන් හෑරීමට යමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කරන අයෙකි.

© 2020 - 2026 Lankasara.com.