බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිට්ටඹුව ලංගම ඩිපෝවේ වර්ජනයක්… ගමනා ගමන කටයුතු අඩාලයි!

by editor
මැයි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

වේලා සටහන්කරු හට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය පාමින් නිට්ටඹුව ඩිපෝවේ බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් විසින් අද ( 31) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර ඇතැයි එම ඩිපෝවේ ධාවන මෙහෙයුම් අංශය පවසයි .

නිට්ටඹුව ඩිපෝවේ උසස් නිලධාරියෙකු පැවසුවේ ඊයේ (30)රාත්‍රියේ නිට්ටඹුව ප්‍රධාන ලංගම බස් නැවතුම්පොළ තුළ නවතා තිබූ පෞද්ගලික බස් රථ දෙකක් ඉවත් කර ගන්නා ලෙසට ලංගම බස් වේලා සටහන්කරු විසින් දැනුම් දුන් අවස්ථාවේදී පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් කිහිපදෙනෙකු විසින් වෙලා සටහන් කරුට පහරදී ඇති බවයි .

පහරකෑමට ලක්වූ වේලා සටහන්කරු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් පොලීසිය පවසයි .

මෙම හේතුව නිසා වර්ජනයට නිට්ටඹුව ලංගම ඩිපෝවේ සියලුම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් එක්ව සිටීම හේතුවෙන් තම ඩිපෝ මගින් ධාවනය කරවන බස්රථ සේවා සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව එම ඩිපෝවේ උසස් නිලධාරියකු ලංකා සරට පැවසීය .

.වේලා සටහන්කරු ට පහර දුන් පුද්ගලයන් පිරිස අත්අඩංගුවට ගන්නා තුරු මෙම වර්ජනය අත් නොහරින බව වර්ජනයට එක්ව සිටින ලංගම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් කියා සිටිති .

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කෙසේවෙතත් වේලා සටහන්කරු හට පහර දුන් බවට සැකකෙරෙන පුද්ගලයන් පිරිසෙන් එක් අයෙකු ඊයේ 30 රාත්‍රියේම අත්අඩංගුවට ගත් බව පවසන නිට්ටඹුව පොලිසිය අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව කියා සිටී

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිට චීනයේ පූර්ණ සහය දෙන බව චීන විදේශ කටයුතු උප අමාත්‍යවරයා පවසයි…

Next Post

කලාකරුවන්ට වැට බැඳෙන චීනය

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.