සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැප්තා ලීටර මිලියන ගණනක් තබාගෙනත් කැලණිතිස්ස “තෙල් නැතිව“ හෙට රෑ වහයි ?

by editor
ජනවාරි 11, 2023
in පුවත්
Kelanithissa

Kelanithissa

Share on FacebookShare on Twitter

නැප්තා ඉන්ධන ලීටර මිලියන 6.5ක තොගයක් රට තුළ පවතිද්දී ඉතිහාසයේ පළමු වරට එම ඉන්ධනවලින් විදුලිය ජනනය කරන කැලණිය සංයුක්ති චක්‍රීය තාප බලාගාරය හෙට (11) රාත්‍රියේ දී වසා දැමීමට සිදුවනු ඇති බවත් එමඟින් ජාතික පද්ධතියට මෙගවොට් 165ක් අහිමි වන බවත් ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

දැනට විදුලිය ජනනය සඳහා භාවිත වන ඉන්ධනවලින් මිල අඩුම ඉන්ධනය වන නැප්තා ලීටර මිලියන 9.5ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පැවතුණද එයින් මේ වනවිට කැලණිතිස්ස බලාගාරය වෙත ලබා දී ඇත්තේ ලීටර මිලියන 2.9ක් පමණක් බව සඳහන් කළ ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවේ මෙම නැප්තා තොගය අවසන් වූ පසුව රට තුළ ඉන්ධන ප්‍රමාණවත්ව තබාගෙනත් මෙම මෙගවොට් 165ක බලාගාරය අත්හිටුවීමට සිදුවනු ඇති බවයි.

ඛනිජ තෙල් සංස්ථාව සතු සංචිත ලබා දෙන්නේ නම් අඛණ්ඩව දින 10ක් මෙමගින් විදුලිය ජනනය කළ හැකි බව එම ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.

මේ පිළිබඳව ලංකාසර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකගෙන්  කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඛනිජ තෙල් සංස්ථාව සතුව එවැනි තොගයක් පවතින්නේ නම් එය විදුලි බල මණ්ඩලයට ලබා දීමට කටයුතු කළ යුතු බවය.

“ දැනට අපට පවතින මිල අඩුම ඉන්ධන වර්ගය තමයි නැප්තා . එය මුලින් මිල කර තිබුණේ ලීටරයක් රුපියල් 164කට. නමුත් මෙය දැන් රුපියල් 220ක් දක්වා වැඩි කරලා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“නමුත් මේ මොහොතේ අවම පිරිවැයකින් මෙම තොග විදුලි බල මණ්ඩලයට ලබා දීමට කටයුතු කළ යුතුයි. මා දන්නා පරිදි නැප්තා සඳහා සංස්ථාව අය කරන රුපියල් 164 පවා වැඩි මිලක්. දැනට පවතින තත්ත්වය අනුව රුපියල් 80කට ලීටරයක් ලබා දිය හැකියි.“

“මෙම ජනනය වන විදුලියට ජනතාව මුදල් ගෙවනවා. ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාව මේ තොග ලබා දිය යුතුයි. ඔවුන්ට මේ මුදල් මාස අවසානයේ විදුලි බල ඹන්ඩලයෙන් අය කර ගත හැකියි “ යයි සභාපතිවරයා ප්‍රකාශ කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නිදහස් ජනතා සන්ධානය කල එළි බසී…

Next Post

මේ මොන රටක් ද?… බෙහෙත් වේලක් සපයා ගන්න දේපල විකිණීමට සිදුවූ පිළිකා රෝගීහු හඬා වැටෙති….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.