බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

නවසීලන්තයටත් සුනාමි බියක් ඇති කර ටොංගා මුහුදේ අද පිපිරුණු ගිනි කන්ද….

by editor
ජනවාරි 15, 2022
in ජීවිතය, පුවත්
Share on FacebookShare on Twitter

නවසීලන්තය ඇතුළු දකුණු පැසිෆික් දූපත් රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක් කරමින් ටොංගා රාජ්‍යයට ඔබ්බෙන් දිය යට ගිනි කන්දක් පුපුරා ගොස් තිබේ. එසේ පිපිරී ගොස් ඇත්තේ දකුණු පැසිෆික් සාගරයේ දියයට පිහිටි Hunga-Tonga-Hunga-Ha’apai නැමැති ගිනි කන්දය.

Huge volcanic eruption near Tonga. Reports of tsunami there and it's gone pitch black. Lots of lightning too. #tonga pic.twitter.com/Eia4fidPRc

— Rick Threlfall (@RickThrelfall) January 15, 2022

ඒබීසී පුවත් සේවය වාර්තා කරන්නේ  සමාජ මාධ්‍යයන්හි පළ කරන ලද වීඩියෝවකින්   ටොංගන් වෙරළබඩ ප්‍රදේශවල විශාල රළ වෙරළට ගසාගෙන එන ආකාරයත්,  අහසින් අළු වැටෙන අයුරුත් පෙන්නුම් කරන බවය.

නවසීලන්තයේ හදිසි කළමනාකරණ ඒජන්සිය එහි උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයන් සඳහා සුනාමි  ආපදා අවස්ථාවක් උපදෙස් නිකුත් කර ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ගිනිකන්දේ සිට කිලෝමීටර් 2,300 ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශ, ශක්තිමත් හා අසාමාන්‍ය තරංග සහ වෙරළේ අනපේක්ෂිත රළ පහරවල් ඇතිවනු   ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ වනවිට ටොන්ගා රාජ්‍යය සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක කර ඇති බව ටොන්ගා කාලගුණ විද්‍යා අංශ විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. ටොන්ගා වෙත ධරුණු රළ පහර එමින් තිබේ.

Stay safe everyone 🇹🇴 pic.twitter.com/OhrrxJmXAW

— Dr Faka’iloatonga Taumoefolau (@sakakimoana) January 15, 2022

මේ අතර ෆිජී රාජ්‍යයද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.  දැඩි සුනාමි තරංග සහ බිහිසුණු රළ පහරේ අවදානම දැඩිව ඇති බවත් කිසිවෙක් වෙරළ තීරය වෙත යෑමෙන් වළකින ලෙසත් ෆිජී බලධාරීහු වැසියන්ගෙන් ඉල්ලා සිටිති.

මෙම  ගිනිකඳු විදාරණය  නිරීක්ෂණය කරන  සැමෝවා රාජ්‍යයේ අගනුවර වන පැගෝ පැගෝ හි   මුහුදු මට්ටමේ පිහිටුවා ඇති මිනුම් යන්ත්‍ර දතත් අනුව   සෙන්ටිමීටර 60 ක උසකින් යුත් සුනාමි රළ   එක්සත් ජනපදය පදනම් කරගත් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබිණි.

මිනිත්තු අටක් පැවති මෙම පිපිරීම කිලෝමීටර 800කට වඩා ඈතින් පිහිටි ෆීජි හි “ඝෝෂාකාරී ගිගුරුම් හඬක්” ලෙස ඇසුණු බව සුවා අගනුවර නිලධාරීන් පැවසීය.

Tsunami videos out of Tonga 🇹🇴 this afternoon following the Volcano Eruption. pic.twitter.com/JTIcEdbpGe

— Jese Tuisinu (@JTuisinu) January 15, 2022

ෆීජි 01 හි රූපවාහිනී වාර්තාකරුවෙකු වන ජේස් ටුයිසිනු සිය ට්විටර් ගිනුමේ   වීඩියෝවක් පළ කරමින් විශාල රළ වෙරළට සේදී යන ආකාරය සහ මිනිසුන් තම මෝටර් රථවලින් පලා යාමට උත්සාහ කරන ආකාරය දක්වා තිබිණි.

This family were in church. They’d just finish having choir practice and the tsunami hit 😩❤️🇹🇴 pic.twitter.com/DLLFRJ9BAc

— NONEH (@JohnnyTeisi) January 15, 2022

“ටොංගාවේ සමහර ප්‍රදේශවල එය වචනාර්ථයෙන් බිහිසුණුයි.  පුපුරා යාමෙන් පසු මිනිසුන් ආරක්ෂිත ස්ථාන කරා වේගයෙන් දිව යමින් සිටී…,” ඔහු පැවසීය.

Share69Tweet43
Previous Post

බැසිල් ඉන්දීය විදේශ ඇමති සමග කතාවක – මිලියන 400ක් සමඟ ඩොලර් බිලියන 1.5ක ණය යෝජනා ක්‍රමයක්

Next Post

ජනපති නන්වාගෙන නාමල් පැදවූ වාහනයකින් අධිවේගයේ ඇතුගල්පුර පිවිසුම ඉඳුල් වෙයි!   

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.