බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නටපු නැටුමකුත් නෑ… බෙරේ පළුවකුත් නෑ… සමාජ  මාධ්‍ය යළි සක්‍රීයයි!

by editor
අප්‍රේල් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පැය 16කට අධික කාලයක් තිස්සේ අවහිර කර තිබූ සමාජ මාධ්‍යජාල යථාවත් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම මත සමාජ මධ්‍යවල ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත්හිටවූ බව තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් ජයන්ත ද සිල්වා ප්‍රකාශ කර තිබිණි.  ඒ අනුව ඊයේ රාත්‍රී 12 සිට ෆේස් බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, යූ ටියුබ්, ඇතුළු සමාජ මාධ්‍ය ජලා තාවකාලිකව අත්හිටවනු ලැබීය.

මේ සමාජ මාධ්‍ය තහනම සමග අද උදෑසනම  තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති ඕෂධ සේනානායක තනතුරින් ඉල්ලා අස් විය.      පුද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉවත්වන බව ඔහු කීවේය.

තහනම  ක්‍රියාත්මක මොහොතේ සිට  මුළු රටේම ලක්ෂ සංඛ්‍යාත පිරිස්  VPN  සේවාවෙන් සමාජ මධ්‍ය ජාලා වෙත පිවිසෙන්නට උත්සාහ කරමින් සිටියේය. මේ සමාජ මාධ්‍ය වාරණයත් සමග තවත් බලාපොරොත්තු නොවුණු තත්වයක් ඇති විය. ඒ  ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්  VPN භාවිතය නිසා ලොව පුරා රටවල් ගණනාවක Trending හෑෂ් ටැග් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහි පාඨ ප්‍රචලිතවන්නට වීමය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මේ අතර උදේ වරුවේම  ඩිජිටල් තාක්ෂණ හා     ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය නාමල් රාජපක්ෂ මේ සමාජ මාධ්‍ය තහනම නිශ්ඵල ක්‍රියාවක් බව VPN ඔස්සේ පැමිණ ට්විටර් පණිවිඩයක් තබමින් කීවේය.

මහජන උපයෝගීතා කොමිසම  විදුලි සංදේශ නියාමන කොමිසම වෙත දන්වා තිබුණේ මේ සමාජ මාධ්‍ය අවහිර වීම නිසා   අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති විදුලි සැපයුම සම්බන්ධ    කාල සටහන ප්‍රකාශයට පත් කරගැනීමට නොහැකි වී ඇති  බැවින් වහාම සමාජ මාධ්‍ය යථාවත් කරන ලෙසය.

සමාජ මාධ්‍ය තහනමට විරෝධය පල කරන්නට ගිය පුද්ගලයෙක් මිරිහාන ජනපති නිවස නුදුරේ දී  විදුලි සැර වැදී මිය ගියේය.

දැන් සමාජ මාධ්‍ය තහනම ඉවත් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිරිහානේ ජනාධිපති නිවස ආසන්නයේ විරෝධතාවය දක්වන්නට ගිය අයෙක් විදුලි සැර වැදී මිය යයි…

Next Post

අන්තර්වාර පාලනයකට ජනපති කැමතියි! – විමල් කියයි…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.