සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධීවර සංස්ථාව ඈවර කිරීමේ කිසිම අදහසක් නෑ… කෝටි 170ක් ණය බරක් සහිතව භාරගත් ආයතනය 2028 දී ලාභ ලබන ආයතනයක් කරනවා… ධීවර නියෝජ්‍ය ඇමති කියයි!

by editor
සැප්තැම්බර් 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මිලියන 1700ක ණය බරක් සහිතව භාර ගනු ලැබූ ධීවර සංස්ථාව 2028 වනවිට ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ සැලසුම සාර්ථකව දියත් කර ඇති පසුබිමක මේ රජය විසින් ධීවර සංස්ථාව ඈවර කරන බවට කරන ප්‍රකාශය සම්පූර්ණ බොරුවක් බවත්, නොවැම්බර් මස 21 වැනි දින ධීවර ජනතාව වෙනුවෙන් ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන බවත්, ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ධීවර සංස්ථාව මේ රජය යටතේ ඈවර කර  විකුණන්නේ දැයි පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

ලංකා ධීවර සංස්ථාව ගෙවී ගිය කාලය පුරාම කළ කටයුතුවලදී  මිලියන 1600ක දැවැන්ත ණයත් එක්ක. නමුත් අපි ක්‍රමානුකූලව ඒ ණය බේරගෙන යනවා. ධීවර සංස්ථාව ධීවර ව්‍යාපාරිකයන්ගෙන් මාළු අරගෙන   මිලියන 700ක් පමණ ගෙවලා නෑ.  මිලියන 700ක් පමණ සංස්ථා සේකවයින්ට ඊපී.එෆ්. සහ ඊ.ටී.එෆ් ගෙවලා නෑ.  මිලියන 1700ක විශාල ණයක්. මේ ණය ගෙවමින් තිබෙනවා.

2025 ජුලි මාසයේ දී මිලියන 03ක ලාභයක් ලැබුවා. මෑත කාලයේ දී ලංකා ධීවර සංස්ථාව ලාභ ලැබූ පළමුව අවස්ථාව.  2025 අගෝස්තු 31වන විට මිලියන 10ක ලාභයක් ලැබුවා.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

දැන් විපක්ෂ නායකතුමා  අපහු ප්‍රශ්නයට අදාලව කියන්නම්. කිසියම් ස්ථාවරයකට ඇවිත් තිබෙන්නේ. පසුගිය සඳුදා මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා සමග කළ සාකච්ඡාවේ දී අපි ඉල්ලීමක් කළා අවුරුදු 02ක් උදවු කරන්න. 2028වන විට ලංකා ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කරනවා.

සම්පූර්ණ අසත්‍ය කතාවක්. අපේ රජය ලංකා ධීවර සංස්ථාව ඈවර කරන්නේ නෑ. එසේ කියලත් නෑ. ඔබතුමා ප්‍රශ්න කළ විදිහට ධීවර ජනතාව වෙනුවෙන් නොවැම්ර් මාසේ 21 වැනිදා ජාත්‍යාන්තර ධීවර දිනයේ දී ධීවරයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කරනු ලබනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙහෙයුම් නවතා තිබිය දී මගනැගුම යන්ත්‍රෝපකරණ පුද්ගලික සමාගමට සේවකයින් 91ක් බඳවාගෙන කෝටි 17ක පඩි දීලා… විගණනය හෙළි කරයි!

Next Post

අල්ලාගෙන නඩු අසා මරා දැමීමට සැලසුම් කර හමාර වුනත් අල්ලනු බැරි වූ චාලි කර්ක්ගේ ඝාතකයා…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.