බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දුයි – රෝහිතයි  හොරු බව කියා   ෆේස් බුක් පෝස්ට් දාපු කාන්තාවක්  වරප්‍රසාද කමිටුවට ගෙන්වන්නැයි ඉල්ලයි… රෝහිතගේ වරප්‍රසාද කඩවෙලා ලු!  

by editor
පෙබරවාරි 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ කාන්තාවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහනක් හේතුවෙන් තමාගේ වරප්‍රසාද කඩ වී ඇති බැවින් ඇය වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන ලෙස    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී    රෝහිත අබේගුණවර්ධන  අද (21) පාර්ලිමේන්තුවේ දී  කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අබේගුණවර්ධන කියා සිටියේ තමා සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හොරු බවත් වහාම අත්අඩංගුවට ගත යුතු බවත් එම සමාජ මාධ්‍ය සටහනේ  තිබුණු බවය.

තමන්ගේම  ෆේස්බුක් ගිනුම හරහා මෙම  කාන්තාව  තැබූ සටහන තමනව බරපතල ලෙස අපහාසට ලක් කර ඇති බවත්  සටහන තැබූ කානන්තාව මුලු කළුතරම දන්නා වර්ෂ  2015 දී මැතිවරණයටත් එක් වුන කාන්තාවක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

“  මේ කාන්තාවගෙ නම ලලන්ති පෙරේරා… කේක් නෝනා කිව්වම මුලු  කළුතරම දන්නවා..” ඔහු කිවේය.

මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමාගේ වරප්‍රසාද මෙම “පොස්ට් එක” හරහා  උල්ලංඝණය වී ඇතිවා පමණක් නොව තමන් ජිවිත තර්ජන අවදානමක පසුවන බවය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මන්ත්‍රීවරුන් 225 දෙනාම මෙවැනි මඩ ප්‍රචාරවලට  එරෙහිව නැගී සිටිය යුතු බවත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නේ නම් මාර්ගත ක්‍රම පිළිබඳ ආරක්ෂණ පනත පැනවීම තේරුමක් නැති බවත් ඔහු පැවසීය.

“අපි කිසිම වරදක් නොකළ විට අපට චෝදනා කිරීම වැරදියි. අපි වැරදි නම් අපිට චෝදනා කරන්න ජනතාවට අයිතියක් තියෙනවා. අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීමෙන් මන්ත්‍රීවරුන්ගේ පමණක් නොව සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් කඩ වෙනවා.”

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරේ ගැබිණි මව්වරුන් වැඩිවෙලා… යාපනය ශික්ෂණ රෝහල කියයි!

Next Post

දේශපාන පලිගැනීම් එපා… අත්තනෝමතිකව මාරු කළ විදුහල්පති ඉල්ලා දෙමව්පියන් උද්ඝෝෂණයක…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.