බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේදුගොඩ පුද්ගලයාගේ සිරුරේ දින 06කට පසුත් කොවිඩ් වෛරසය සක්‍රීයව තිබුණා… 

කොවිඩ් මිනී ෆ්‍රීස් කරන්න එපා… ගාල්ල විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා කියයි...

by editor
දෙසැම්බර් 27, 2020
in පුවත්
dead man in the morgue

dead man in the morgue

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ මෘත දේහයන් අධිශිතකරණවල තැන්පත්කොට තබාගැනිම භායානක බවත් මෘතදේහයන් තුළ වෛරසය ආරක්ෂාවී තිබෙන බවත් ගාල්ල කරාපිටිය  ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි  රෝහාන් රුවන්පුර පවසයි.

ගාල්ල දෙද්දුගොඩ ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත තිදරු පියා මියගිය පසු පි.සි.ආර් පරික්ෂණ 04ක් සිදුකළ බවත් එම  පරික්ෂණවල ප්‍රථිපල අනුව කොරෝනා වෛරසය  මොහුගේ මෘත දේහය තුළ තවදුරටත් සක්‍රියව තිබු බව අනාවරණය වි ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය. මෙකි පුද්ගලයා මියගොස් දින 06කට පසුව  එනම් ආදාහනය කිරිමට රැගෙන යාමට පෙර සිදුකළ පි.සි ආර් පරික්ෂණයේද පුද්ගලයාගේ මෘත දේහය තුළ කොවිඩ් වෛරසය සක්‍රියව  තිබු බවද හෙතෙම පවසයි.

මේ පිළිබද අදහස් දක්වමින් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මෙසේද කිවේය.

“ මෙම පුද්ගලයා මියගොස් දින 06කට පමණ පසුවත් කරණු ලැබු පි.සි ආර් පරික්ෂණවලදි  කොරෝනා වෛරසය සක්‍රියව තිබුණා. ශිතකරණයක තියෙන විට වෛරය ආරක්ෂා වෙලා තියෙනවා. ඒ නිසා කාටවත් කියන්න බැහැ මියගිය පසු  සක්‍රිය ලෙස වෛරසය නැහැ කියලා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සාමාන්‍යයෙන් මියගිය පසු පැය 24ක් යනවිට වෛරසය සොයාගන්න බැරිවෙනවා.  නැතිවෙලා යනවා. නමුත් මෙම පුද්ගලයාගේ මළ සිරුර තුළ වෛරසය  සක්‍රියව තිබුණා.  වෛරස ප්‍රමාණය අඩුවෙන්න පුළුවන්. නමුත්  කොවිඩ් ආසාදිත පුද්ගලයකුගේ මළ සිරුරක්  අධිශිතකරණයක බහා තැබීමෙන්  වෛරසය දිගටම ආරක්ෂාවෙලා තියෙන්න පුළුවන්.

මෙකී පුද්ගලයාගේ මළ සිරුර තැන්පත්කොට තිබුණේ සාමාන්‍ය ශිතකරණයක. නමුත්  අධිශිතකරණවල කොවිඩ් ආසාදිත පුද්ගලයකුගේ මළ  සිරුරු තැන්පත් කිරිමෙන් දිගටම වෛරසය ආරක්ෂාවෙලා තියෙනවා. අධිශිතකරණයක මෙැවනි මෘතදේහ තබා ගැනිම  භයානකයි. කොවිඩ්  ආසාදිත මළ සිරුරු ආදාහනය කළහොත් අවදානම  බිංදුවයි. භුමදානය කළහොත් අවදානමක් තියෙනවා. වෙනත් වෛරස වසර ගණනාවකට පසුවද මිනිවල්වල් වලින් බෝවි ඇති  ආකාරය විද්‍යාත්මකව අනාවරණය වෙලා තියෙනවා. පොලියෝ වගේ වෛරස එහෙම බෝවෙලා තියෙනවා.“ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවට  නීති විරෝධීව ගෙන්වූ ලොකුම කහ තොගය කොටු වේ….

Next Post

කොවිඩ් ආසාදිතව මිය ගිය කාන්තාව විසූ පෙරිය උළුක්කුලම හුදකලා කෙරේ..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.