අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවුන්දර කැළෑ රොදකට චීන රේඩාර් මධ්‍යස්ථානයක් !

by Lanka Sara Editor
අප්‍රේල් 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ නිරිත දිග තීරයේ කැලෑබද ප්‍රදේශයක් තුළ රේඩාර නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා චීනය සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය ක්‍රියාකාරකම් නිරීක්ෂණය සහ ඉන්දියානු සාගර කලාපය තුළ ඇමෙරිකානු මෙහෙයුම් පිළිබඳව දැඩි ලෙස නිරීක්ෂණය කිරීමේ අරමුණින් මෙම රෙඩාර් මධ්‍යස්ථානය පිහිටුවීම සම්බන්ධයෙන් චීනය මේ වනවිට යෝජනා කර ඇති බව මේ පිළිබඳව සැකසුණු වාර්තාවක් පදනම් කරගෙන මුලින්ම එකොනොමික් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කළේය.

කෙසේ වුවද මෙම යෝජනාව සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් කිසිවකු ප්‍රකාශ කර නොමැති අතර ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ කොළඹින් කිලෝ මීටර 155ක් පමණ නිරිත දිග දෙසට පිහිටි දෙවුන්දර තුඩුවේ බිම් කඩක් මේ සඳහා තෝරා ගෙන ඇති බවයි.

චීනයේ චයිනීස් ඇකඩමි ඔෆ් සයන්ස් ආයතනයට අනුබද්ධ ගගන තොරතුරු පර්යේෂණ ආයතනය විසින් මෙම යෝජනාව ගෙන එනු ලැබ ඇති බව සඳහන් වේ. විශේෂයෙන් ඉන්දිය නාවික හමුදාවේ සහ ඇමෙරිකානු නාවික හමුදා ඇතුළු ඉන්දීය සාලර කලාප ක්‍රියාකාරකම් දැඩි ලෙස නිරීක්ෂණය කිරීම මෙම මධ්‍යස්ථානයේ අරමුණ වී ඇති බව සඳහන් වේ. මෙමඟින් එම ස්ථානයේ සිට කිලෝ මීටර 1700ක් ඈතින් පිහිටි දියාගෝ ගාෂියා දූපත්වල පිහිටි ඇමෙරිකානු නාවික හමුදා මධ්‍යස්ථානයේ සිට සිදුවන නාවික මෙහෙයුම් නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ. එම නිරීක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපනය කළහොත් ශ්‍රි ලංකාවේ සිට අන්දමන් දූපත් ඇතුළු ඉතා විශාල සාගර කලාපයක සහ ගුවන් කලාපයක මෙහෙයුම් නිරීක්ෂණය කිරීමේ හැකියාව චීනයට ලැබෙනු ඇති බවද එම මාධ්‍ය වාර්තාවල තවදුරටත් සඳහන් වේ.

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජපානයේ රැඳවුම් කඳවුරක මිය ගිය විශ්මාගේ සී.සී.ටී.වී දර්ශන මාධ්‍යයට මුදා හැර ඇත්තේ සංස්කරණය කරලා… ජපන් අධිකරණ ඇමති කියයි!

Next Post

රුසියානු කාන්තාවකගේ මළ සිරුරක් මොලපු ඔයේ පාවෙමින් තිබිය දි හමුවෙයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.