අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමළ පක්ෂ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව කියන ප්‍රකාශ වලංගු නෑ… අපේ ඉල්ලීම් ඉටු කරන හොඳම අපේක්ෂකයා තොරනවා… සම්පනදන් කියයි…

by editor
අප්‍රේල් 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව නියෝජනය කරමින් දෙමළ අපේක්ෂකයෙකු තොරා ගන්නවාට වඩා දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා දෙන බවට විශ්වාසය තැබිය හැකි අපේක්ෂකයෙකුට සහය ලබා දීම වඩා වැදගත් බව දෙමළ ජාතික සන්ධානයේ ජෙයෂ්ඨ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා   පැවසීය.

ඊයේ (31)  මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මේ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයට පාක්ෂික දෙමළ පක්ෂ කීපයක්ම ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව වෙනුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සුදුසු බවට තමන්ට යෝජනා කොට ඇති බවයි.

නමුත් මේ අවස්ථාවේදී එසේ කිරීමෙන් විශාල සහයෝගයක් දෙමළ ජනතව තුළින් එම අපේක්ෂකයාට ලබා ගැනිමට නොහැකි බව සියලු දෙමළ කොටස් තේරුම් ගත යුතු නිසා වඩා හොදම දේ කිරිමට පක්ෂය තීරණය කල යුතු බවද සම්පන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

ඉදිරියේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදීම පිණිස වැදගත් හා පිළිගත හැකි දේශපාලනික විසදුමක් ඉදිරිපත් කළ යුතු වන අතර ඔහු උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කොට තනි පාලන ව්‍යුහයක් වශයෙන් සැලකීමට සූදානම් අයෙකු වීම ඉතා වැදගත් බවද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

 රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් දෙමළ ජාතික සන්ධනය පක්ෂයක් වහයෙන් ඔහුට සහය ලබා දෙන්නේ දැයි විමසූ විට සම්පන්ධන් මන්ත්‍රීවරයා පවසුවේ  ජනාධිපතිවරණය සදහා නාම යෝජනා ලබා දීමෙන් පසුව ඔහු සමග සාකච්ඡා කොට ඒ සදහා තීරණයක් ගන්නා බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එතෙක් දෙමළ මන්ත්‍රීවරු වරින් වර සිදු කරණු ලබන ප්‍රකාශයන් වලංගු නොවන බවද ඔහු මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බංගලි ස්ලිප් ක්‍රීඩකයින් තිදෙනාගේම අතේ වැදි ගිලිහුණ උඩපන්දුව…

Next Post

විද්‍යා දැරිය ඝාතනය කර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි එක් අපරාධකරුවෙක්  මහනුවර ජාතික රෝහලේ දී මිය යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.