අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමටගොඩින් හමුවූ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය දරුවන් අතර පැතිරීම 5 ගුණයක් වේගවත්..

by editor
ජූනි 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝකය පුරා වේගයෙන්ම පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය වන්නේ ඉන්දියාවෙන් ආරම්භ වූ ඩෙල්ටා ( B .1. 617) බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් ඊයේ (18) ප්‍රකාශ කළාය. මේ වනවිට බ්‍රිතාන්‍යයෙන් හමුවන කොවිඩ් ආසාදියන්ගෙන් සියයට 99ක්ම මෙම ප්‍රභේදය දරන්නන් බව හෙළිව ඇති අතර එංගලන්තයේ සතියක් තුළ රෝගීන් 34000ක් පමණ ප්‍රමාණයක් වැඩි කරවූයේ මෙ මඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රබේදයයි.

මෙම ප්‍රභේදය පිළිබඳව අවධානය යොමු කළ ලන්ඩනයේ ඉම්පිරියල් කොලේජ් හී වෛද්‍ය පර්යේෂකයන් පවසන්නේ වේගයෙන් පැතිරෙන මෙම වෙරසයේ ප්‍රධාන වාහකයා වන්නේ තරුණ පරපුර බවයි. ඔවුන් අතර මෙම රෝගය පැතිරීම සෙසු පුද්ගලයන්ට වඩා පස් ගුණයක් වැඩි බව අනාවරනය කරගෙන තිබේ. මැයි මාසයේ 20 වනිදා සිට ජූනි 07 වැනිදා දක්වා කාලය තුළ මෙම දත්ත එක්රැස්කරගෙන ඇති අතර එහිදි ඔවුන් කොවිඩ් ආසාදනය වුණු පුද්ගලයන්ගේ වෙරස පරීක්ෂා කිරීමේදී මේ බව හඳුනාගෙන තිබේ.

මෙම පර්යේෂණයේදී ඔවුන් ළමයින් කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර පළමු කාණ්ඩය වූයේ වයස අවුරුදු 5ත් 12ත් අතර පිරිසයි. අනෙක් කාණ්ඩයට වයස අවුරුදු 18ත් 24ත් අතර කණ්ඩායම අයත්ව ඇති අතර මේ අතරිනුත් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය පැතිරවිමේ වැඩි විභවයක් පෙන්නුම් කර ඇත්තේ වයස අවුරුදු 18ත් 24ත් අතර කාණ්ඩයයි. මෙම කාණ්ඩ දෙක සැලකීමේදී ඩෙල්ටා වෛරස ප්‍රභේදය පැතිරීම වයස අවුරුද 65කට වැඩි පුද්ගලයන්ට සාපෙක්ෂ්ව පස් ගුණයකින් වැඩි බව හඳුනාගෙන ඇති අතර වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන් අතර ඊට වඩා වැඩි පුද්ගලයන්ට සාපේක්ෂව 2.5 ගුණයකින් රෝගය පැතිරීමේ අවදානම වැඩි බව හදුනාගනු ලැබ ඇත.

බ්‍රිතාන්‍යෙය් මේ වනවිට වයස අවුරුදු 60ට වැඩි පුද්ගයන් බොහොමයක් කොවිඩ් වසංගතයට එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අතර ඒ තුළ ඔවුන් අතර රෝගය බෝවීම වාර්තාගත ලෙස අඩුවී ඇත. එසේ වුවද පසුගිය සති කිහිපය තුළ යළිත් කොවිඩ් ආසාදිතයන් වැඩි විමක් පෙන්නුම් කළද ඔවුන් අතරින් සියයට 90ක්ම ඩෙල්ටා ප්‍රබේදය දරන්නන් බව තහවුරු වී ඇත. ඔවුන් බහුතරය තරුණ ළමා සහ මැදි වියේ පසුවන බවද මෙම අධ්‍යයයනයේදී හෙලි වී තිබේ.

මෙම තත්ත්වය තුළ කොවිඩ් සම්බන්ධයෙන් අනුමගනය කළ යුතු මූලික සෞඛ්‍ය පිළිවෙත් තරුණයන් සහ ළමා පරපුරද තවදුරටත් රැකිය යුතු බව වෛද්‍යවරු අවධාරණය කරති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්ධන මිල වැඩියි කියා තිරික්කලෙන් ගාලු යන්න ගිය ස.ජ.බ. තරුණ ලේකම් නිරෝධායන නිති කඩකලැයි අත්ඩංගුවේ…

Next Post

මහනුවර ස්පුට්නික් එන්නත් රුපියල් 25000ට විකුණලා… පරීක්ෂණ ඇරඹෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.