අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙදරුවන් සමග දිවි තොර කරගත් පියාගේ මිතුරකුගේ සටහන ඕස්ට්‍රේලියාවම කළඹවයි

by Lanka Sara Editor
ජනවාරි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඕස්ට්‍රේලියාවේදී සිය දරුවන් දෙදෙනා ඝාතනය කොට සියදිවි හානිකරගත් බව කියන ශ්‍රී ලාංකිකයකු වන ඉන්දික ගුණතිලකගේ මරණය සමාජ ජාල තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ.

ඒ ඉන්දිකගේ සමීප මිතුරන් සහ ඔහුගේ විජාතික බිරිඳගේ මිතුරන් සහ ඔවුන්ගේ අසල්වාසීන් කියන පුද්ගලයන් සමාජ ජාලය හරහා වාද විවාද කරගැනීම නිසයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඉන්දික ගුණතිලකට තිබූ පීඩා, ගැටලු, පවුලේ ප්‍රශ්න සහ සියදිවි හානිකරගන්නා බවට ද පැවසූ බව පවසමින් ඔහුගේ මිතුරකු බව කියන පුද්ගලයකු පළකරන ලද සමාජ ජාල සටහන් ඕස්ට්‍රේලියානු පුවත් ද උපුටා දක්වා තිබුණි.

එහිදී ඉන්දිකගේ මිතුරා පවසා තිබුණේ, “මට ඒ අහිංසක ජිවිත තුන බේරගන්න බැරි උනා. ජිවිත නැති කර ගන්නවා කියලා දින කියලා තියෙද්දි මම කරන්න පුලුවන් හැමදේම කලා. හැමෝටම කිව්වා බේරගන්න කියලා.” යනුවෙනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එපමණක් නොව, ඉන්දිකගේ මෙම ලාංකික මිතුරා විසින් ඉන්දිකගේ විජාතික බිරිඳට සහ බිරිඳගේ මවට මෙම මරණවලට වගකිව යුතු බව චෝදනා කර ඇත.

ඔහු පවසන්නේ ඉන්දිකගේ බිරිඳ සහ නැන්දම්මා විසින් ඉන්දිකටත් දරුවන් දෙදෙනාටත් අනේක විධ මානසික වධබන්ධන සිදුකළ බවයි.

අධිකරණයේ සේවය කරන බව කියන ඔවුන් නීතිය තමාගේ දෙසට නම්මවාගෙන අකටයුතුකම් කළ බවට ද එමගින් සිදුවූ පීඩාව නිසා ඉන්දික ගුණතිලක මෙම ඛේදවාචකය සිදුකරගත් බවටත් තමන් ඒ සියල්ල දන්නා බවටත් ඔහු දිගින් දිගටම පවසා තිබේ.

කෙසේවෙතත් මෙම සමාජ ජාල සටහන් වෙත ප්‍රතිචාර දක්වමින් ඉන්දිකගේ බිරිඳගේ පාර්ශ්වයේ සහ අසල්වැසියන් බව කියන ඕස්ට්‍රේලියාවේ වෙසෙන්නන් ගණනාවක් ද වාචිකව ප්‍රතිප්‍රහාර එල්ල කර තිබුණේ ඉන්දික නාර්සිසිස්ට් නමැති මානසික රෝගයෙන් පෙළෙන්නකු බවත් ඔහුගෙන් බිරිඳ සහ දරුවන් ඒනිසා පීඩා විඳි බවයි.

කෙසේවෙතත් ඉන්දික ගුණතිලක මහතා ටික දිනකට පෙර තම සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් මුදාහරිමින් පවසා තිබුණේ තමාට මානසික අවපීඩන රෝගයට ගොදුරු වී ඇති බවත් එහි බලපෑම තමා වටා සිටින අයටද බලපාන බැවින් ඖෂධ ලබාගැනීමට තමා පියවර ගත් බවයි.

ඉන්දික මාධව ගුණතිලක මහතා බටහිර ඔස්ට්‍රේලියාවේ රාජකීය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයේ ආරම්භක සාමාජිකයෙකි.

සබැඳි පුවත්
ශ්‍රී ලාංකික පියෙක් ඕස්ට්‍රේලියාවේදී දරුවන් දෙදෙනා ඝාතනය කර සියදිවි නසාගෙන

Tags: නවතම
Share69Tweet43
Previous Post

“සුද්දගෙන් අහන්න… මගෙන් අහන්න එපා… “ කුණු කන අලි ගැන කී ඩිකැප්‍රියෝට විමලවීර උත්තර දෙයි!

Next Post

ඇෆ්ගනිස්තානයේ දී ආහාර වෙනුවෙන් දරුවනුත් විකිණෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.