බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දූෂිත ෂම්මිලා එලවන්න පාර්ලිමේන්තුව තුළ 225ම එක්වී විවාද තියද්දී ෂම්මි ඩොලර් මිලියන 2ක් බැංකු ගිනුමකින් ඉවත් කරන උත්සාහයක…

by editor
නොවැම්බර් 9, 2023
in පුවත්
Shammi-Silva
Share on FacebookShare on Twitter

ෂම්මි සිල්වා ඇතුළු  දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ  යෝජනාවක් සම්මත කරගැනීම සඳහා විවාදයක් පවතින අවස්ථාවේ දී ටොරාන්ටන් ලංකා බැංකුවේ  පවත්වාගෙන යන ශ්‍රී ලංකා ක්‍රිකට් ගිනුමෙන් ඩොලර් මිලියන දෙකක මුදලක් ඉවත් කිරීමට මේ මොහොතේ ( 09 දා උදේ 10.30ට පමණ ) සූදානම් වන බවට තොරතුරු සැලවන්නේ යැයි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවට දැන්වූයේය.

මේ මුදල ඉවත් කරගන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඡන්දයෙන් පත් වුන ලේකම්වරයා රටත් හැර ගොස් ඇති අවස්ථාවක බවත්, මෙවැනි මුදලක් ඉවත් කරගැනීම සඳහා ලේකම්වරයාගේ අනුමැතිය අනිවාර්යයෙන් ලබා ගත යුතුව තිබිය දි ඔවුන් එම මුදල ඉවත් කරගන්නේ කෙසේද, කුමක් සදහා ද යන්න  විමසා බැලිය යුතු බවත් ඇමතිවරයා කතානායකවරයාට දන්වා සිටියේ.

එමෙන්ම මෙම ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ගේ ගමන් බලපත්‍ර අත්හිටුවීම සඳහා කටයුතු කළ යුතු බවත් අශ්වයා ගිය පසු ස්තාලය වසා පලක් නැති බවත් ඇමතිවරයා පැවසුවේය.

මේ වනවිට අතුරු කමිටුව වාරණය කිරීම සම්බන්ධව මැදිහත්වන ලෙස නීතිපතිවරයාට දන්වා ඇති බව කී ඇමතිවරයා තමන් වාචිකව නීතිපතිවරයාගෙන් ඉල්ලීම් කිරීම නවත්වා ඇතැයි ද දැන්වූයේය.

 

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේට්ලන්ඩ් පෙදෙස මාවත වසා  ක්‍රිකට් ආයතනයේ ආරක්ෂාව තර කරයි…

Next Post

ක්‍රිකට් නිලධාරීන්ගේ විදේශ ගමන් නවත්වන්න, ගිනුම්වලින් මුදල් ගැනීම වළක්වන්න මෙතන ඇවිත් කියවන්න එපා… අධිකරණයට යන්න … නිමල් සිරිපාල ඇමති ක්‍රීඩා ඇමතිට කියයි…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.