බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දූෂිත අධ්‍යක්ෂවරියකගේ  පුද්ගලික ලිපි ගොනු හොරෙන් වෙනස් කර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයකට පත් කිරීමේ සැලැස්මක්…

by editor
අගෝස්තු 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මූල්‍යමය වංචා චෝදනාවන් එල්ල වී ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ  අධ්‍යක්ෂවරියක් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරකට පත් කිරිමට ඇයගේ පෞද්ගලික ලිපිගොණුව රහසේ වෙනස් කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ඇතුළු නිලධාරීන් කිපදෙනෙකු කටයුතු කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

විදේශ වෛද්‍ය පුහුණුවට යන බව දන්වා ලංකාවේ රැඳී සිටිමින් දීමනාවන් ලබා ගැනීම හා මූල්‍ය වංචාවන් සම්බන්ධ  චෝදනාවන්ට ලක් වූ මෙම අධ්‍යක්ෂවරිය සම්බන්ධයෙන් මේ වන විටත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සහ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පරික්ෂණයන් පවත්වමින් සිටින පසුබිමක ඇයගේ පෞද්ගලික ලිපිගොනුවේ පවතින චෝදනාත්මක ලිපි ඉවත් කර ඒ වෙනුව වෙනත් ලේඛන කිරිමට මෙම නිලධාරින් කටයුතු කරමින් පවතින බවද එම වර්තාවන් පෙන්වාදේ.

ඇයගේ පෞද්ගලික ලිපි ගොනුව හිටි හැටියේ  මෙසේ සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් කීපදෙනෙකුම කටයුතු කරනුයේ ඉදිරි දිනයන්වල පැවති සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු සඳහා පවත්වනු ලබන සම්මුඛ පරික්ෂණයට ඇය මුහුණ දීමට සිටින බැවින් යැයිද අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් පවසා සිටියි.

දැනට පුරප්පාඩුව පවතින නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 9ක් සඳහා ඉල්ලුම් කරනු ලබන අධ්‍යක්ෂවරුන්ට මෙය බලවත් අසාධාරණයක් බවත් එවැනි තනතුරුවලට සුදුස්සන් සිටියදී නුසුදුස්සන්ව පත්කිරිමට අමාත්‍යංශයේ ඉහළ නිලධාරින් කිසිම බියක් සැකක් නැතිව උත්සාහ කරන්නේ ඇමතිවරයා දැනුම්වතව ද, නැතිනම් ඇමතිවරයා ඕනෑම ගොබ්බයෙකුට ඇන්දවිය හැකි චරිතයක් ද  යන්න සම්බන්ධව සැක පහළ වන බවත්     එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාසල් ප්‍රධානීන් පුනරුත්ථාපනය කළ හැකි ප්‍රතිසංස්කරණයක් අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍යයයි… දුවගේ පන්ති රැස්වීමට සහභාගි වුන මවක් ලියපු ලියුමක් !.

Next Post

නව පොලිස්පති තෝරාගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව අද රැස් වෙයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.