සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුම්රිය ප්‍රමාදයට හේතුව බීමත් උඩුනුවර  දේශපාලකයා පේරාදෙණිය දුම්රිය ගේට්ටු ක්‍රියාකරුට පහර දීම…

by editor
අප්‍රේල් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අද අළුයම 3ට පමණ බීමතින් පැමිණි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් පේරාදෙණිය මංසන්ධිය දුම්රිය ස්ථානයේ ගේට්ටු ක්‍රියාකරුට බරපතල ලෙස පහර දී ඔහුගේ කුටියේ දොර ජනෙල් කඩා හානි කර, සිද්ධිය සමථයකට පත් කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ටත් පහර දීමේ සිද්ධියක් නිසා  අළුයම ධාවනය වන නුවර මාතර, නුවර කොළඹ දුම්රිය දෙක විනාඩි 45ක් පමණ ප්‍රමාද වූ බව දුම්රිය ආරංචි මාර්ග පවසයි.

දැනගන්නට ඇති පරිදි සිද්ධිය මෙසේය.

පේරාදෙණිය හන්දිය හරස් මාර්ගය දුම්රිය ගේට්ටුව වැසීම නිසා උඩුනුවර ප්‍රාදේශීය සභාවේ එ.ජා.ප  පත්කළ මන්ත්‍රීවරයෙක් කියන අයෙකුගේ වාහනය මීට දින කීපයකට   ධාවනය කිරීම ප්‍රමාද වී තිබේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

එම සිද්ධියට පළිගැනීමක් ලෙස ඊයේ මධ්‍යම රාත්‍රියේ 12ට පමණ බීමතින් පැමිණි ඔහු දුම්රිය ගේට්ටුවට ගසා ක්‍රියාකරුට බැණ වැදී තර්ජනය කර එතැනින් පලාගොස් තිබේ.

නැවත ඔහු අළුයම දෙකට පමණ පැමිණ ක්‍රියාකරු සමග බහින්බස් වී ගේට්ටු කඩා මුරකුටියට පහර දී ක්‍රියාකරුට ද ධරුණු ලෙස පහර දී  ඇත.

එම අවස්ථාවේ දී සිද්ධිය සමථයකට පත් කිරිමට  එම ස්ථානයට පැමිණි පොලිසියටත් මෙම බීමත් ප්‍රාදේශීය දේශපාලකයා විසින් පහර දුන් බව පැවසේ.

සිද්ධියෙන් පහර කෑ 31 හැවිරිදි ගේට්ටු ක්‍රියාකරු මේ වනවට මහනුවර රෝහලේ කඩිනම් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුගේ හිසට, මැණික්කටුවට දරුණු ලෙස පහර වැදුණු බවත් තුවාල සිදු වී ඇති බවත් ලංකාසරට ප්‍රකාශයක් කරමින් ගේට්ටු ක්‍රියාකරු පැවසුවේය.

සිද්ධියට අදාලව මෙම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකළහොත් අද දහවල් 12 සිට දුම්රිය සමස්ථ සේවක මණ්ඩල වැඩ වර්ජනයකට සූදානම් බව දුම්රිය සේවක මණ්ඩලය පවසයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක ප්‍රකාශකර සිටියේ මේ වනවිටත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණියේ ගැටුමක් නිසා උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Next Post

මියන්මාර් මුහුදු කොල්ලකරුවන්ට හසුවූ නාවිකයන් බේරාගන්න සූදානම්-ධීවර ඇමති

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.