අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුනුමාලේ සරත් ඝාතන සැලසුම ක්‍රියාත්මක වී ඇත්තේ ඩුබායි සිට…

by editor
ජූලි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 14 දා  වරකාපොල, ගලපිටමඩ, දුනුමලවත්ත  මාරුමුත්තු අම්මාන් කෝවිල ඉදිරිපට මාර්ගයේ දී  වෙඩි තබා ඝාතනය  කළ දුනුමාලේ සරත්ගේ ඝාතනය සිදුකර ඇත්තේ ඩුබායි රාජ්‍යයේ වෙසෛන පාතාල අපරාධකරුවන් දෙදෙනෙකුගේ කොන්ත්‍රාත්තුවක් මත බව විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.

පසුගිය 14 දා  අලුයම   කැබ් රථයකින් ගමන් කරමින් සිටි දුනුමාලේ සරත්ව අප්‍රකට ඝාතකයෙක් විසින් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව ගලපිටමඩ පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කර තිබිණි.

‘දුනුමාල සරත්’ යහපත් ඉතිහාසයක් තිබුණු පුද්ගලයෙක් නොවේ. වර්ෂ 2015 වසරේ සිදු කළ මනුෂ්‍ය ඝාතනයක චූදිතයකු බව ද  පැවසිනි. ඒ සියලුම පසුබිම් තොරතුරු සමග විමර්ශන කටයුතු ආරම්භ කළ විමර්ශකයින්ට එම ප්‍රදේශයේ ගල්ගොඩක් යට සඟවා තිබිය දී ජංගම දුරකථනයක්, ටී56 පතොරමක් සහ ගමන් මළු දෙකක් මුලින්ම සොයාගෙන තිබිණි.

පොලිසිය මුලින්ම මෙම ජංගම දුරකථන සබඳතාවය හිමි පුද්ගලයා කවරෙක්දැයි සොයා ගත්තේය. ඔහු මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. ඝාතනයට අනුබල දීමේ චෝදනාව මත පළමු ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේය. ඒ පසුගිය 17 වැනිදා ය.

එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වල දී සිම් කාර්ඩ් පත් දෙකක්, මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකුගේ ඉල්ලීමට ඔහු විසින් සපයා දී තිබුණු බව හෙළි විය. ඒ තොරතුරු ඔස්සේ අදාල පුද්ගලයා එදිනම සවස අත් අඩංගුවට ගත්තේය. ඔහු මට්ටක්කුලියේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඔහුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය. තරුණයා කීවේ ඩුබායිහි රැඳී  සිටින පුද්ගලයින් පුද්ගලයින් දෙදෙනෙකුගේ දැනුම් දීම මත මෙම තරුණයා විසින් පළමු සැකකරුගෙන් ලබා ගත් සිම් කාර්ඩ් පත් දෙක වෙනත් පුද්ගලයෙකුට ලබා දී ඇති බවය. මෙම තරුණයා ඩුබායි රාජ්‍යයේ සිටින පුද්ගලයින් දෙදෙනා සමග සමීප සබඳතා පවත්වන්නෙක් බව හෙළි වී තිබේ.

ඩුබායි හි රැඳී සිටින පුද්ගලයින් දෙදෙනා ගැන සොයා බැලීමේ දී ඔවුන් මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලියක් සමග සමීප සම්බන්ධතා පවත්වන පුද්ගලයින් බව හෙළි වී ඇත.

අපරාධ කල්ලියක  ප්‍රධානීන්ගේ උපදෙස් මත ඩුබායි රැඳී සිටින මෙම පුද්ගලයින් දෙදෙනා දුනුමාලේ සරත් ඝාතනය මෙහෙයවා ඇතැයි විමර්ශනවලදී  අනාවරණය වූ බව පොලිසිය කියයි.

ගලපිටමඩ පොලිසිය සහ සීතාවක කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන  සිදුකරයි.

Share69Tweet43
Previous Post

කාන්තාවගේ නිරුවත් ඡායාරූප සැමියාට පෙන්වන බවට තර්ජනය කර රන් ආභරණ සොරාගත් අනියම් සැමියා අත්අඩංගුවට

Next Post

පරාදයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.