සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිඹුලාගල රනින් බැබලවූ කරාතේ පොඩ්ඩෝ!..

by editor
සැප්තැම්බර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • අවුරුදු හයක් කිසිදු වේතනයක් නැතිව සිසුන්ට මග පෙන්වූ උත්තම ක්‍රීඩා ගුරුවරයෙකු වන්නියට රන් වැසි වස්සවයි!

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති ශ්‍රී ලංකා පාසල් කනිෂ්ඨ ජාතික කරාතේ ශූරතාවලියෙන් දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත්   අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලය හා විලයාය ප්‍රාථමික විද්‍යාලයෙන් ඉදිරිපත් වූ කණ්ඩායම්වල සිසුහු  රන් පදක්කම් හතරක්, රිදී පදක්කම් නමයක්, ලෝකඩ පදක්කම්, තුනක් ඇතුළු පදක්කම් දාසයක් ජයග්‍රහණය කිරීමට සමත් වූහ.

ප්‍රාථමික අංශයේ කරාතේ කණ්ඩායම.. පුහුණුකරු සහ විදුහල්පතිවරයා සමග…

උතුරු මැද පළාත් ජාතික පාසල්  ශූරතාවලියට  ඉදිරිපත්වූ සිසුන් නවදෙනෙකු ගෙන් රන් පදක්කම් දෙකක් ද ලෝකඩ පදක්කකඩ පදක්කම් දෙකක් ද හිමිකර ගැනීමෙන් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට විලයාය ප්‍රාථමික විද්‍යාලය සමත් වූයේය.

වසර හයක් තිස්සේ ස්වෙච්ඡාවෙන් ගුරුහරුකම් ලබාදෙන කරාතේ ගුරු උපදේශක එච්.එම්. සමන් කුමාර ගේ  පුහුණුවෙන් විලයාය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි අබේගුණවර්ධනගේ සහ විලයාය ජාතික පාසලේ විදුහල්පති ප්‍රියන්ත ගාල්ලගේ මෙන්ම ගුරුවරුන්ගේ ආශිර්වාදයෙන් මෙම ජයග්‍රහණ ලබාගැනීමට එම සිසුහු සමත් වූහ.

අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම

ඒ අනුව විලයාය ප්‍රාථමික විද්‍යාලයේ විමංසා නිම්සරනි, තිනුරි අමාෂා, මනුජ දිහංස,යන සිසු, සිසුවියන් පිළිවෙලින් රන්. රිදී. ලෝකඩ පදක්කම්ද විලයාය ජාතික පාසලේ මනුලි දියත්මා, දහම් ශ්‍රී දම්සර, ගේමිත්ත සසෙන්, ටි,එම්,සමරකෝන්,,ඉන්දූප උදාන, අනුත්තරා සත්සරණි. අමාලි උමයංගනා, ශශීකලා හංසමාලි,සඳුන් මලීෂ, අයේශා කුමාරි යන සිසු,සිසුවියන්, පිළිවෙලින් රන්, රිදී, ලෝකඩ පදක්කම් ද හිමිකර ගැනීමට සමත් වූහ.

කරාතේ ගුරු උපදේශක එච්.එම්. සමන් කුමාර

විවිධ බාධක හා දුෂ්කරතා මැද ශ්‍රී ලංකා පාසල් කනිෂ්ඨ ජාතික කරාතේ ශූරතාවලියෙන් ප්‍රථම වරට දිඹුලාගලට රන්, රිදී, ලෝකඩ, පදක්කම් විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කරදුන්  මෙම සිසු, සිසුවියන්, ලබන වසරේදී මැලේසියානු පාසැල් කරාතේ ශූරතාවලියට ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබාඇති බව විලයාය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි අබේගුණවර්ධන   සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දෙමව්පියන්ගේ ආර්ථික දුෂ්කරතා මැද, අඩු පහසුකම් යටතේ ඉගෙනුම ලබන පොළොන්නරුව දිඹුලාගල වැනි දුෂ්කර පළාතක මෙම කරාතේ ශූරීන් සියලු අභියෝග ජයගෙන මෙතරම් විශාල ජයග්‍රහණයක්, කීර්තියක්, හිමි කරගැනීම සුවිශේෂී කරුණාවක් බවත්, විශේෂයෙන් වසර හයක් අඛණ්ඩව කිසිදු වැටුපකින් තොරව, ඔවුන්හට පුහුණුව ලබාදුන් සමන් කුමාර වැනි කරාතේ ගුරු උපදේශකවරුන් සැබවින්ම රටට ජාතික සම්පතක් බවද මේ පිළිබඳ අදහස් දක්වමින් විලයාය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි අබේගුණවර්ධන   සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් බි. 2.9ක මූල්‍ය පහසුකමකට අයිඑම්එෆ් එකඟතාවක්!

Next Post

අගෝස්තුවේ දරිද්‍රතාවය මහබැංකුව කියයි… සමස්ත උද්ධමනය 64.3% යි… ආහාර කාණ්ඩයේ 93.7 %

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.