සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යළි සලකා බැලීමට රජය තීරණය කරයි: ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය අවසන්!

by editor
පෙබරවාරි 9, 2026
in පුවත්
Protection of Occupiers Bill
Share on FacebookShare on Twitter

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ “පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” (Protection of Occupiers Bill) සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් ගොනු කර තිබූ පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මෙම කරුණු ඉදිරිපත් කළේය.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පෙබරවාරි 03 වනදා සිට මාසයක කාලයක් ලබා දී ඇති බව රජය ප්‍රකාශ කළේය.

රජයේ මෙම තීරණය සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය, පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කළේය.

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් වූ දින සිට නීතිඥ සංගම්, සිවිල් සංවිධාන සහ නිවාස හිමියන්ගේ පාර්ශ්වයෙන් දැඩි විවේචන එල්ල විය. එම විවාදාත්මක කරුණු අතර ප්‍රධාන වන්නේ  අයිතිකරුගේ අයිතිය සීමා වීමය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

දැනට පවතින නීතිය යටතේ නිවසක හෝ දේපළක හිමිකරුවෙකුට තම පරිශ්‍රය නිදහස් කර ගැනීමට ඇති නෛතික බලය මෙමගින් සීමා වන බවට තර්ක මතු විය.

බලහත්කාරී පදිංචිකරුවන්ට රැකවරණය ලැබීම  මෙහිදී මතුවුන තවත් කරුණක් වූයේය. කුලී පදනම මත සිටින හෝ වෙනත් ආකාරයකින් දේපළක පදිංචිව සිටින පුද්ගලයින්, කාලය අවසන් වූ පසුවත් ඉවත් කිරීමට හිමිකරුට ඇති බාධා මෙම පනතින් වැඩි වන බව විචාරකයෝ පෙන්වා දුන්හ.

අධිකරණ බලය සීමා වීම ද ගැටලුවක් ලෙස මතු වූයේය.  ඇතැම් ගැටලු විසඳීම සඳහා පොලිසියට හෝ වෙනත් ආයතනවලට අසීමිත බලතල හිමිවීම තුළින් අධිකරණ ක්‍රියාවලිය මඟහැරී යා හැකි බවට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ බිය පළ කළහ.

එමෙන්ම  පනතේ ඇතැම් වගන්ති මගින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහ දේපළ අයිතිය උල්ලංඝනය වන බව පෙත්සම්කරුවන්ගේ ප්‍රධාන තර්කය විය.

රජය ප්‍රකාශ කර තිබුණේ නිසි ක්‍රමවේදයකින් තොරව පදිංචිකරුවන් ඉවත් කිරීම වැළැක්වීම සහ ඔවුන්ට මානුෂීය රැකවරණයක් සැලසීම මෙහි අරමුණ බවයි. කෙසේ වෙතත්, එය දේපළ හිමිකරුවන්ගේ අයිතියට එල්ල කරන තර්ජනයක් ලෙස පොදුවේ හඳුනා ගැනිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාව සමඟ තරග වැදීමට පාකිස්තානයෙන්   ICC වෙත කොන්දේසි තුනක්!

Next Post

නොබෙල් සාම ත්‍යාගලාභී ඉරාන ජාතික නර්ගෙස් මොහම්මදිට තවත් සිරඳඬුවමක්… මිය යන තුරු ඇයව සිර ගෙදර තබන ඉරාණ රජයේ වෑයම!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.