සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

දැලිවල කොටවෙහෙරේදී ලෝක උරුමයක් කොල්ල කෑ හොරු ගැන තොරතුරු නෑ… පොලිසිය ජනතා සහය පතයි!

by editor
පෙබරවාරි 13, 2022
in කලා, පුවත්
Share on FacebookShare on Twitter

රඹුක්කන, දැලිවල  කොටවෙහෙර   ධාතු මන්දිරය බිඳ ලෝක සම්භාවනාවට ලක් වූ පෞරාණික  කරඬු සොරකමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහය අපේක්ෂා කරයි.

මේ පිළිබඳ තොරතුරු වෙතොත්, රඹුක්කන පොලිස් ස්ථානයට හෝ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම්දෙන ලෙසයි පොලිස් මූලස්ථානය ඉල්ලීමක් කළේ.

මෙසේ සොරකම් කර තිබුණේ ලෝකයේ විශිෂ්ට ලෙසම ආරක්ෂා වී තිබුණු එකම පෞරාණාක දාගැබ් ආකෘතිය සේ සැලකෙන මිහිඳු හිමිගේ උපදෙස් මත දේවානම්පියතිස්ස රජුගේ ලෝ කුරුවන් විසින් කළ අතිශය දුර්ලභ කරඬුව ඇතුළු වසර දේවානම්පියතිස්ස රජුගේ වාස්තු ශිල්පීන් විසින් කළ පෞරාණික කරඬු අටකි.

ශ්‍රී ලංකා දාගැබ් ඉතිහාසයේ කිසිම යුගයක ප්‍රතිසංස්කරණය නොවූ දාගැබ ලෙසත් කිසිම පුරාවස්තු පහරන්නෙකුගේ අවධානයට ලක් නොවූ එකම දාගැබ ලෙසත්  කොටවෙහෙර දාගැබ සැලකේ. ඒ අනුව මේ ගර්භයේ දෙවනපෑතිස් රජු දවස පුරාවස්තු සහිත කරඬු නිධන් කළ පසු කිසිවෙක් එම ගර්භයේ කිසිම නිර්මිතයක් තැන්පත් කර නැත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

එසේ සොයාගත් මේ මහා විශ්වීය වටිනාකමක් සහිත පුරාවස්තු කිසිවක් මෙම ස්ථානයෙන් රැගෙන ගොස් ලෝකය වෙනුවෙන් ආරක්ෂා කර තබා ගැනීමට මේ විහාරස්ථාන වාසී සංඝ පරම්පරාවේ කිසිවෙක් එකඟවී නැත.

වත්මන් විහාරස්ථානවාසී හිමි නම මේ පුරාවස්තු රැගෙන ගොස් ජාතික ආරක්ෂාවක් සහිතව ලෝක ජනතාව වෙනුවෙන් රැකවරණය සලසන්නට ගිය කිසිම අවස්ථාවක ඊට එකඟ වී නැතිවා සේම පළාතේ දේශපාලකයන් සම්බන්ධ කරගෙන උද්ඝෝෂණ කිරීම සඳහා ද සැලසුම් කර ඇත.

මෙම පුරාවස්තු සඳහා නිසි ආරක්ෂාව සපයා දීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් මේ හාමුදුරවන් සතුව තිබී නොමැති බවත් මාස ගණනක් තිස්සේ අක්‍රීය වී තිබූ සීසීටීවී පද්ධතිය සකස් කරගැනීමට තරම් වගකීමක් උන්වහන්සේ සතුව නොතිබුණු බවත් හෙළිදරව් වී තිබේ.

මෙවැනි ජාතික වස්තු සම්භාරයක් ආරක්ෂා කරගැනීමේ වගකීමක් නැති පුරවිද්‍යා බලධාරීන් සම්බන්ධවත් මේ වනවිට  බරපතල විරෝධයක් අභ්‍යන්තරයෙන්ම මතුවෙමින් ඇතැයි වාර්තා වේ.

මහත්වරුනි… මේ සොරකම් කළේ පොන්තනෝනාගේ කූරපයියේ තිබූ කිල්ලෝටය නොවේ…

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමහර තැන්වලට හෙට මහ වැසි

Next Post

මනරම් තරගයක්… ලකුණු සම වෙයි… ඒත් ඔස්ට්‍රේලියාව දිනුම්!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.