මහත්වරුනි… මේ සොරකම් කළේ පොන්තනෝනාගේ කූරපයියේ තිබූ කිල්ලෝටය නොවේ…

ජානක ලියනආරච්චි – ඔබ මේ දකින රන්මුවා කරඬුව තවදුරටත් නැත. මෙවැනි නිර්මිතයක් යළිත් ලෝකයේ නොවේ.  තිබුණේ මෙය පමණි. මිහිඳු හිමියන් ජීවමාන සමයේ දෙවනපෑතිස් රජුගේ විචක්ෂණ ලොකුරුවන් විසින් නිමකළ මේ අග්‍රේසර අනුරුව ඇතුළු තවත් රන් කරඬු පහක් සහ පළිඟු කරඬු තුනක්  පුරාවස්තු සංහාරකයන් විසින්  පෙරේදා රාත්‍රියේ සොරාගෙන ගොස්ය. මේ තරම් විශිෂ්ට ලෙස   ඓතිහාසික ලෝකයේ දාගැබක ස්වරූපය … දිගටම මහත්වරුනි… මේ සොරකම් කළේ පොන්තනෝනාගේ කූරපයියේ තිබූ කිල්ලෝටය නොවේ… කියවන්න