අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැරියක් කෙලෙසූ චෝදනාවට හිරේ ගිය අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති  සාරුව ලියනගේ සුනිල් නීතිපතිට නඩු දමයි….

පරීක්ෂණ කළ ප්‍රධාන පොලිස් පරීක්ෂ වරුණි බෝගහවත්තගෙන් සහ පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බටුවිතානවත්තගෙන් මිලියන 1000ක වන්දියකුත් ඉල්ලයි...

by editor
ජනවාරි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඒ. ජේ. ඒ. අබේනායක –

බාල වයස්කාර දැරියක දූෂණය කළේ යැයි චෝදනා කරමින් තමන්ට එරෙහිව පදනම් විරහිත නඩුවක් පැවරූ නීතිපතිවරයාගෙන් හා ද්වේෂ සහගතව ලැබුණු පැමිණිල්ලක්  මත ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් රුපියල් මිලියන 1000 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා සහ ප්‍රධාන පොලිස් පරීක්‍ෂිකා වරුණි බෝගහවත්ත, පොලිස් පරීක්‍ෂක ලක්ෂ්මන් බටුවිතානවත්ත නම් කර ඇත.

නීතිපතිවරයා විසින් මාතර මහාධිකරණය හමුවේ පවරා පසුව කොළඹ මහාධිකරණයට කැඳවූ නඩුව විභාග කළ කොළඹ මහාධිකරණය තමන්ව එකී චෝදනාවලට වරදකරු කර බරපතළ වැඩසහිත සිරදඬුවම් හා දඩ නියම කළත් තමන් ඉදිරිපත් කළඅභියාචනාව විභාග කළ අභියාචනාධිකරණය එම අධි චෝදනාවලින් පසුගිය ඔක්තෝබර් 11 වැනිදා තමන් නිදොස් කොට නිදහස් කළ බවත් පෙත්සම්කරු දිසා අධිකරණයට පවසා තිබේ.

එකී පොලිස් නිලධාරීන්ගේ හා නීතිපතිවරයාගේ වගකීම් විරහිත ක්‍රියාදාමය නිසා තමන්ට වසර ගණනාවක් නිකරුණේ රක්‍ෂිත බන්ධනාගාරයේ ගතකිරීමට සිදුවීම, සිය කීර්ති නාමයට හානි සිදුවීම, දේශපාලන කටයුතුවලට සිදුවූ හානියට මෙන්ම සිය ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ කඩාවැටීම සිදුවූ බැවින් එකී වන්දි මුදල අයකර දෙන ලෙස හෙතෙම ඉල්ලා ඇත.

දිවයින –

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ ක්‍රීඩාංගන මුරකරු ක්‍රීඩාංගනය තුළ මරා දමලා!

Next Post

මූල්‍ය අර්බුදය උග්‍රයි.. රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් දින දෙකක දී ගෙවීමට සැලසුමක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.