බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ද්විත්ව පුරවැසියන්ගෙන් මේ රටට හොඳක් මිසක් නරකක් සිද්ධ වුනේ නෑ…. හානියක් වුනා නම් පෙන්වා දෙන්නැයි සාගර අභියෝග කරයි!

by editor
නොවැම්බර් 21, 2022
in පුවත්
pohottuwa

Share on FacebookShare on Twitter

ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ගේ රටට වූ හොඳක් මිසක හානියක් නොමැති වගත්, ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව නීති ගෙන ආ යුත්තේ ඉන් රටට හානියක් වෙන්නේ නම් පමණක් බවත් මාධ්‍ය ඇමතූ පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම්  පවසයි.

Sagara-Kariyawasam
සාගර කාරියවසම්

මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මෙලෙස පැවසූ ඔහු සඳහන් කළේ එවන් හානියක් සිදු වී ඇත්නම් එය පෙන්වා දෙන ලෙසයි.

ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි යැයි තර්ක විතර්ක ගෙන ආවේ බැසිල් රාජපක්ෂ නිසා බවත් ඔහු දේශපාලනයට පැමිණීම වැළැක්වීම එහි අරමුණ වූ බවත් ඔහු මෙහිදී පැවසීය.

“තිබ්බේ බැසිල් රාජපක්ෂ භීතිකාවක්. ඒ හින්දයි මේ ද්විත්ව පුරවැසිභාවය ගැන ප්‍රශ්න කළේ.. අපි මතයක හිටියේ පුද්ගලයින් දිහා බලලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ නෑ කියලා.. කිසිම විදියකට කාටවත් පෙන්නලා දෙන්න බෑ ද්විත්ව පුරවැසියන්ගේන වුණු හානියක්.. එහෙම හැකියාවකුත් නෑ..

මේ ලෝකේ දියුණු යැයි සම්මත රටවල් වන ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ප්‍රංශය ජර්මනිය පවා ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට නායකත්වයට පැමිණීමට පවා අවසර දෙනවා.. දූපත් ළිං මැඩි මානසිකත්වේ ඉන්න අපේ රටේ අය ඒකට බයයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පහුගිය යුද්ධය කාලේ, ජේවීපී කලබල කාලේ අපේ රටේ බුද්ධි ගලනයක් සිද්ධ වුණා.. දැන් අපේ රටට බුද්ධිමත් කොටස් ඕනේ.. ඔවුන්ට එන්න තියෙන අවස්ථාව අහුරනවා නම් අපි ඉදිරියට යන්නේ කොහොමද..?”

ඔහු වැඩිදුරටත් අදහස් පළ කරමින් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 05ක් තුළ සිදුකළ ආයෝජනවලින් කෝටි පන්ලක්ෂ හතලිස් දාහකට (ට්‍රිලියන 5.4) වෙච්චි දෙයක් නෑ… විගණනය කියයි!

Next Post

බැසිල් පිළිගන්න කටුනායක ගිය පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් මත පැහැරූ හැටි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.