බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා මාළිගාවට බෝම්බ ගැසූ අනුරලාට මේ රටේ බෞද්ධ ජනතාවගෙන් නම් ඡන්දය ලැබෙන්නේ නෑ… රෝහිණී කුමාරි කවිරත්න කියයි!

by editor
සැප්තැම්බර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

දළදා මාළිගාවට බෝම්බ ගැසූ අනුර කුමාරලාට ඡන්දය ලබා දෙන්න මේ රටේ බෞද්ධයින් සූදානම් නැතැයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි කවිරත්න පවසයි. එමෙන්ම අනුර කුමාරලා 88-89 වකවානුවේ ඝාතනය කළ පුද්ගලයින්ගේ පවුල්වල අය සහ ඒ වකවානුවේ මිය ගිය 60,000ක් තරුණයින්ගේ දෙමව්පිය ඥාතිවරුන්ට අනුර කුමාරට ඡන්දය දෙන්නට පිස්සුවක් නැතැයි ද රෝහිණී කුමාරි කවිරත්න පැවසුවාය.

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න මහත්මිය මේ අදහස් පලකර සිටියේ සමගි ජන බලවේගයේ ජය තහවුරු කරමින් අරලගංවිල ,දිවුල්දමන ප්‍රදේශයේ 10 වෙනිදා සවස පැවති ජන හමුවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය මෙසේද පවසා සිටියාය.

මේ රට බංකොලොත් කලා වගේම මේ රටට අසූචි පොහොර ගෙනල්ලා මේ රටේ කෘෂිකර්මාන්තය විනාශ කරන්න කටයුතු කලා. මම තමයි කිවුවෙ ඒවට අසූචි පොහොර කියල. ඒවායේ අර්වීනියා කියන විෂබීජය තිබුනා. ඒ විෂබීජය අපේ පොළොවට එකතු උනානම් අපේ පස විනාශ වෙනවා. එදා ඩඩ්ලිස් සේනානායක මහතාගෙ කාලෙත් මේක උනා. මේවා තමයි ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියන්නෙ.

එදා බිබිලෙ තිබුණු දොඩම් නුවර එළියෙ වැවුනු පෙයාස් ඇපල් වලට මොකද උනේ. ඒවා නැති උනා. ඒ කුමන්ත්‍රණය නැවත වතාවක් ක්‍රියාත්මක කරන්න තමයි කාබනික පොහොර ගේන මුවාවෙන් ගෙනාපු අසූචි පොහොර හරහා මේ විනාශය කරන්න හැදුවෙ. ඒවායින් කොමිස් ගත්තා සමහර අය. මේ විනාශය කරපු ඇමතිවරු දෙන්නගෙන් එක් කෙනෙක් රනිල් ගාවත් අනික් ඇමති නාමල් ගාවත් අද ඉන්නවා.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අද අනුර කුමාර කියනවා 88, 89 අමතක කරන්නලු. අපි අමතක කරන්නම්. හැබැයි අනුර කුමාරලා ඝාතනය කරපු පවුල්වල අය අනුර කුමාර අමතක කරයිද. එහෙම ලේසියෙන් අමතක කරන්නෙ නෑ. අදත් ඒ අය කදුලු බොනවා. ඒ නිසා 60,000 ක් දරුවන් අහිමි කල අම්මලාට මේ චන්දයේදී අනුරට චන්දය දෙන්න පිස්සු තියෙයි කියල අපි හිතන්නෙ නෑ
.
ඒ නිසා එල්.ටී.ටී.ඊ. එකටත් දළදා මාළිගාවට බෝම්බ ගහන්න පාර පෙන්නුවෙ අනුර කුමාර දිසානායකලා මිස වෙන කවුරුවත් නෙමෙයි. මේ ඉන්න බෞද්ධයෝ කිසි කෙනෙක් අනුර කුමාරට චන්දය දීමට ඉදිරිපත් නොවන බවද රෝහණී කවිරත්න මහත්මිය සඳහන් කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙළියට ඇප ලැබෙයි – සිය දිවි නසා ගැනීමේ අවදානමක් ගැන නිතිඥයා කියයි

Next Post

NPP ආණ්ඩුවක් යටතේ දළදා පෙරහර නවත්වන බවට බොරු කී තිස්ස අත්තනායකගෙන් කෝටි 100ක් ඉල්ලා හරිනි නඩු දමයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.