අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දස දිනක පා ගමනින් පසු නැදුන්ගමුවේ ඇත් රජු දළදා මැදුරු බිමට සැපත් වෙති…

by editor
අගෝස්තු 12, 2021
in පුවත්
Nedungamuwe-Raja

දළදා මැදුරු පරිශ්‍රය වෙත සැපත්වුණු නැදුන්ගමුවේ ඇත් රජු

Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

13 වැනි වරටත් දළදා කරඬුව වඩම්මන උත්තම පුණ්‍යකර්මය සඳහා දින 10ක පා ගමනකින් අනතුරුව නැදුන්ගමුවේ හස්ථි රාජයා අද රාත්‍රියේ  දළදා මන්දිර භූමිය වෙත වැඩම කළහ.

හස්ථිරාජයා ගේ හිමිකරු නැදුන්ගමුවේ හර්ෂ ධම්ම වෙදමහත්මාය.  එම නිවසින් මේ උත්තම සද් කාර්යය සඳහා ඇත් රජු පිටත් වූයේ ඉකුත් 02 දා ය. එම ගමනේ දී හස්ථිරාජයාට නිශ්චිත රාත්‍රී නැවතුම් තිබේ. එම නවාතැන් සකසා ඇත්තේ පන්සල්වලය. ඇතා මේ පා ගමනේ යොදවන්නේ ඇතාගේ ආරක්ෂාව පිළිබඳ සලකා බැළීමෙනි.

නැදුන්ගමුව හස්ථිරාජයාගේ දැන් වයස අවුරුදු 67කි.  ඇත් රජු ඉපදී තිබුණේ වර්ෂ 1953 දී  ඉන්දියාවේ මයිසූර් ප්‍රදේශයේ දී ය. ලංකාවට ගෙන්වන විට වයස අවුරුදු 05කි. මෙම ඇත් රජු,  ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ මහාරාජගේ ඥාතියෙකුට වැළඳුනු දරුණු රෝගයක් සුව කළ නීලම්මහර පරපුරෙ පිළියන්දල වෙද හාමුදුරුවන්ට මහාරාජා විසින් ලබා දුන් ප්‍රදානයකි. ඔහුත් සමගම ඉන්දියාවෙන් ගෙන්වූ තවත් ඇති පැටවෙක් විය. ගංගාරාමයේ සිටි දිවංගත නවම් රාජා ඒ ඇත් පැටවාය.

නැදුන්ගමුවේ ඇත් රජු වර්ෂ 2005 සිටදළදා කරඬුව වඩම්මන ඇත් පන්තියේ ප්‍රධාන හස්ථියා ලෙස කටයුතු කරන්නේය. දැනට   ආසියාවේ සිටින විශාලම හීලෑ අතා මේ හස්ථි රාජයා ය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ එයාගෙ වයස එක්ක එයා ප්‍රවාහන මාධ්‍යයකින් ප්‍රවාහනය කරන්න ගියොත් අනතුරු වෙන්න තියන ඉඩ වැඩියි. සෑම අවුරුද්දකම මේ කාර්යයට ඇතා ගමන් කරන්නෙ පා ගමනින් මයි.“ ධර්ම විජය වෙද මහත්මයා කීවේය.

කෙසේ වෙතත් මෙවර රාජා හස්ථි රාජයා නුවර ආවේ පුරුදු පාරේ නොවේ. කොවිඩ් වසංගතය නිසා එන මග වෙනස් කිරීමටත් ධර්ම විජය වෙදමහත්මයාට සිද්ධ වී තිබිණි. වෙනදා පා ගමනින් නුවර පාර දිගේ යන හස්ථි රාජයා මෙවර වරකාපොල දක්වා ගියේ අතුරු පාරවල් දිගේය. ඒ ජනතාවගෙන් හැකි තරම් දුරස් වීම සඳහාය.

හස්ථි රාජයා නුවර පාර දිගේ යන්නට පටන් ගන්නේ වරකාපොලින් පසුවය. මේ ගමනට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව හස්ථියාට ලැබෙන්නේය.

දළදා මළිගාවට වැඩම කළ ඇතා දළදා වන්දනා කිරීමෙන් අනතුරුව දැන් ජෛව බුබුළ තුළය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට දුම්රිය ධාවනය නෑ… වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පැමිණි දුම්රිය ස්ථානාධිපතිවරු මගීන්ට කියති.

Next Post

මරණ කඳු වළක්වන තීන්දුවක් නැති ආණ්ඩුව වැනෙයි… රට වහනව නැද්ද තීරණය කරන්න ජනපති අදත් සාකච්ඡාවක…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.