බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට දුම්රිය ධාවනය නෑ… වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පැමිණි දුම්රිය ස්ථානාධිපතිවරු මගීන්ට කියති.

by editor
අගෝස්තු 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් අද (12) රාත්‍රී 12.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එබැවින් හෙට  දින ගමනා ගමනය සඳහා දුම්රිය භාවිත නොකරන ලෙස එම සංගමය මගීන්ගෙන් ඉල්ලා සිටී.

කොවිඩ් ආසාදිතයන් 93 දෙනෙක් වාර්තා වී තිබිය දීත් රාජකාරි කිරීම සඳහා වගකීම් සහගත පරිසරයක් නිර්මාණය නොකර දුම්රිය ස්ථානාධිපතිවරුන්, කාර්ය මණ්ඩලය හා මගීන් කොවිඩ් ආසාදිතයන් බවට පත්කිරීමට එරෙහිව  මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන බව එම සංගමය කියයි.

ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ධාවනයට සම්බන්ධ මගීන් හා සෘජුවම සම්බන්ධ වන  ප්‍රධානතම උප දෙපාර්තමේන්තුව ප්‍රවාහන  උප දෙපාර්තමේන්තුව වේ. ඊට අයත් වන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමක මහත්වරුන් හා කණිෂ්ඨ කාර්‍යමණ්ඩලය වේ.

එහි මේ වන විටත් ආසාදිතයින් 93ක් වාර්තා වී ඇතත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම තබා අදාල තොරතුරු හෝ දෙපාර්තමේන්තුව සතුව නොමැත.

ආසාදිතයින් වාර්තා වූ ඇතැම් දුම්රිය ස්ථාන වල ආසදිත සේවකයා ඉවත්කර ඉතිරි ආශ්‍රිත සේවකයින් යොදාගෙන සේවය පවත්වාගෙන යාමටද ඇතැම් අවස්ථාවලදී උපදෙස් ලැබී ඇත.

“නිවෙස් නිරෝධායනය” රජයෙන් අනුමත කර ඇති තත්වයක් යටතේ ඌණ උපයෝජිත සම්පත් උපයෝජනය කරගනිමින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවන ලෙස ඉල්ලා සිටියත් ඒ සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.  ඒ සඳහා සම්පත් ලෙස දෙපාර්තමේන්තුව සතුව ඇති දුම්රිය විවේක කාමර සහ නිවාඩු නිකේතන වල එක් වරකට රෝගීන් 200 කට පමණ පහසුවෙන් නවාතැන් ලබාදිය හැක.

අන්තර් පලාත් සීමා දැඩි කරන ලෙස රජයෙන් උපදෙස් ලබා දුන්නද ඒ සඳහා කිසිඳු වැඩපිළිවෙළක් බලධාරීන් සතුව නොමැත.

තත්වය එසේ පැවතියද නිලධාරීන් හෝ ඇතැම් ශ්‍රේණීන්ගේ ආසදිතයින් ලෙස වාර්තා  වූ අවස්ථා වලදී ඉතාමත් යුහුසුළුව , ක්‍රමවත්ව කටයුතු කරනු ලබයි.

මේ හරහා අවසානයේ සිදුවන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන් හා එහි කාර්‍යමණ්ඩලය ආසදනය වීමත් එහි අවසාන ප්‍රතිඵලය ලෙස මගීන් කොරෝනා බෙදාහරින රෝග වාහකයින් බවට පත්වීමත්‍ ය.

උක්ත කරුණු සම්බන්ධයෙන් සාධණීය මැදිහත්වීමක් රජය, අමාත්‍යංශය හෝ දෙපාර්තමේන්තුව මට්ටමින් ලබාගන්නා ලෙස බලකරමින් මෙසේ සංකේතාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එලැඹෙන අතරම ඉදිරියේදී අනෙකුත් වෘත්තීය සමිති සමඟද සාකච්ඡා කොට අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා මෙහෙයවන බව සඳහන් කරමු.

හෙටදින දුම්රියන් ධාවනය නොවන බැවින් දුම්රිය භාවිත නොකරන ලෙසටත් සෞඛ්‍යාරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් භාවිත කරන ලෙසටත් මගී ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. සිදුවන අපහසුතාවය පිළිබඳ අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

ප්‍රධාන ලේකම්තුමා ,

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිරිපිටි සමාගම් ඉදිරියේ බියපත් ආණ්ඩුවේ අවිචාරවත් හැසිරීම අමරසේකර ජනපතිට කියයි…

Next Post

දස දිනක පා ගමනින් පසු නැදුන්ගමුවේ ඇත් රජු දළදා මැදුරු බිමට සැපත් වෙති…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.