සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවන්ගේ ගුරුවරුන්ගේ ඇඳුම ගැන හෝ සලකන්න එපා… චක්‍රලේඛ තුළ සිර නොවී හෙට පාසල් එන දරුවන්ගේ මානසිකත්වය ගැන පමණක් ප්‍රමුඛව සලකන්න… අධ්‍යාපන ඇමතිනිය පළාත් බළධාරීන්ට දන්වයි…!

by editor
දෙසැම්බර් 15, 2025
in පුවත්
harini
Share on FacebookShare on Twitter

දිවයිනේ සියලුම පාසල් හෙට විවෘත කිරීමට සැලසුම් කර ඇතත්  මේ සම්බන්ධව අදාල නිශ්චිත තීන්දු ගැනීමට පළාත් සහ දිස්ත්‍රික් බලධාරීන්ට බලය පවරා ඇතැයි අධ්‍යාප උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමති ආචාර්ය හරිනි අමරසූරිය  පැවසුවාය.

නුවරඑළිය පාසල් ආරම්භ කිරීම සම්බන්ධ සාකච්ඡාවකට එක් වෙමින් අධ්‍යාපන ඇමතිවරිය ප්‍රකාශ  කළේ 16 වැනිදා සියලුම පාසල් කෙසේ හෝ විවෘත කරන ලෙස රජය කිසිසේත් ප්‍රකාශ කර නැතැයි නැති බවය.

චක්‍රලේඛ හෝ විධිවිධාන තුළ සිර නොවී හැකි උපරිම මට්ටමින් දරුවන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන ලෙසත්, ඉල්ලා සිටි අමාත්‍යවරිය ඉල්ලා සිටියේ පාසල් එන දරුවන්ගේ  හෝ රාජකාරියට වාර්තා කරන ගුරුවරුන්ගේ ඇඳුම පිළිබඳව හෝ සීමා නොපනවන ලෙසය.

“  ප්‍රාදේශීය පවතින තත්ත්වයන්, වෙනස්වන තත්ත්වයන් මත සලකා බලා තීන්දු තීරණ ඔබට ගන්න පුලුවන්. එතනදි මම  ඉල්ලා සිටිනවා දරුවන්ගේ ආරක්ෂාව, ගුරුවරුන්ගේ ආරක්ෂාව විදුහල්පතිවරුන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ කරගන්න ඔබේ තීන්දුව ගන්නකොට.”

“ දරුවන් වෙනුවෙන්  ගන්න පුලුවන් හොඳම තීරණය මේකද කියන එක මත ඉඳගෙන පාසල අරිවද නැද්ද කියන තීරණය ගන්න ඕන.”

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

“ එතනදි MBRO රිපෝට් එකට අමතරව ප්‍රවේශය ප්‍රවාහනය යටි තල පහසුකම් මේ සියල්ල ගැන හිතන්න. අපට ඔබේ තීරණය දෙන්න. 16 වැනිදා විවෘත කරන පාසල් ඉන් අනතුරුව විවෘත කරන පාසල් සම්බන්ධව පළාත් මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් තීන්දු තීරණ ගැනීමේ සම්පූර්ණ බලය අප ඔබට ලබා දීලා තියනවා.”

“ පාසල් යන එක අධ්‍යාපනය කියන එක බරක් වෙන්න බෑ මේ අවස්ථාවේ දරුවන්ට, දෙමව්පියන්ට හෝ ගුරුවරුන්ට. ඒ හින්දා තමයි අපි යෝජනා කරලා තියෙන්නේ වාර විභාග ප්‍රමුඛ නෑ මේ වෙලාවෙදි. සිලබස් එක ඒ ටු ඉසෙඩ් කවර් කරන්න ඕන කියන එක නෙමෙයි මේ වෙලාවේ ප්‍රමුඛතාවය. අපි යෝජනා කරලා තියනවා මේ දිනවල ළමයින්ගේ මානසික සුවය, මනෝ සමාජීය යහ පැවැත්ම වෙනුවෙන් ප්‍රමුඛතාවය දෙන්න.

මේ වෙලාවේ 2026 විභාගවලට මුහුණ දෙන්න ඉන්න ශිෂ්‍ය කණ්ඩායම්වලට විශේෂ අවධානයක් දෙන්න කියන එකත් අපි යෝජනා කරනවා. පෝෂණ වැඩසටහන්වලට අවධානය දෙන්න. ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඕන නම් විශේෂ මැදිහත්වීමක් කරලා ඒකට අපි මැදිහත් වෙමු.

ගුරුවරුන්ට අපි අනිවාර්ය කරලා නෑ ඇඳුම. දරුවන්ටත් අපි කියනවා අනිවාර්ය නෑ. අවතැන් වෙලා නම් ඇඳුම් නැති වෙලා නම්, උපකරණ නැතිවෙලා නම් ඒක බාධාවක් කරගන්න එපා පාසලට එන්න.

ලඟම පාසලට දරුවෙක්ව අනුයුක්ත කරන්න පුලුවන් නම් ඒක කරන්න. ප්‍රවාහන අපහසුකම් තියනවා නම් හොස්ටල් පහසුකම් සපයන්න. පුලුවන් තරම් නම්‍ය ශීලී වෙන්න.

සර්කියුලර්වලට අරකට මේකට හිරවෙන්න ඕන නෑ. අපි මේ වෙලාවේ ප්‍රමුඛ කරගන්න ඕන දරුවගේ යහපත…”

අගමැතිවරිය පැවසුවාය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෙට පාසල් විවෘත වන්නේ මෙහෙමයි…

Next Post

මාලිමාව බලය දැරූ ගාල්ල මහ නගර සභාවේ මංගල අය වැය පරදී… ගාල්ල මහ නගර සභා අයවැයක් පරදින්නේ  ඉතිහාසයේ පළමු වරටයි…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.