සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට පාසල් විවෘත වන්නේ මෙහෙමයි…

by editor
දෙසැම්බර් 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ආපදා හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට (16) යළි  ආරම්භ කෙරේ.

බස්නාහිර, දකුණ, උතුර, සබරගමුව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල සියලුම පාසල් හෙට ආරම්භ වීමට නියමිතය.

ඌව පළාතේ පාසල් 26ක්,  වයඹ පළාතේ පාසල් 06ක් සහ මධ්‍යම පළාතේ පාසල් 115ක් ලෙස පාසල් 147ක්  හෙට ආරම්භ නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

හෙට පාසල් ආරම්භ වුවත් නත්තල් උත්සවය හේතුවෙන් යළි ලබන 22 දා සිට  28 තෙක් පාසල් යළි නිවාඩු දීමට නියමිතය.

29 වැනිදා යළි පාසල් ආරම්භවන අතර ජනවාරි 12 වැනිදා යළි පාසල් නිවාඩුවක් ලබා දීමට නියමිතව ඇත.  එම නිවාඩුව නිමා වන්නේ ජනවාරි මස 20 වැනිදා ය. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව පැවසුවේ එම නිවාඩුව ලබා දීමට හේතුව වන්නේ දින නියමයකින් තොරව කල් දැමූ අපොස උසස් පෙළ විභාගයේ ඉතිරි විභාග දින පැවැත්වීම අවශ්‍ය පහසුකම් සැලසීමට බවය.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

යළිත් පෙබරවාරි මස 14 දින සිට මාර්තු මස 02 දින දක්වා නැවත වරක් පාසල් නිවාඩු කාලයක් ප්‍රකාශ කිරීමට සිදුවන බව කී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා එම නිවාඩුව ප්‍රකාශ කිරීමේ අරමුණ 2025 වසරේ අපොස සාමාන්‍ය  පෙළ විභාගයට මේ කාලය තුළ දින නියම කිරීම නිසා බව පැහැදිලි කළේය.

ඒ අනුව මින් පෙර සැලසුම්කළ කාල පරාසය තුළ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බව ලේකම්වරයා සහතික වුනේය.

පාසල් සිසුන්ට නොවැම්බර් මාසයට අදාල ලංගම වාර ප්‍රවේශ පත්‍රය භාවිතා කර දෙසැම්බර් මාසයේත් ජාතික ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කළ හැකි බව මේ වනවිට ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග අත් අඩංගුවට…

Next Post

දරුවන්ගේ ගුරුවරුන්ගේ ඇඳුම ගැන හෝ සලකන්න එපා… චක්‍රලේඛ තුළ සිර නොවී හෙට පාසල් එන දරුවන්ගේ මානසිකත්වය ගැන පමණක් ප්‍රමුඛව සලකන්න… අධ්‍යාපන ඇමතිනිය පළාත් බළධාරීන්ට දන්වයි…!

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.