සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරු ප්‍රසූතියේ දී මවුවරු 03ක් මිය යෑම… මන්නාරම DMO ට මරණ තර්ජන…

by editor
නොවැම්බර් 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තමන්ගේ ජීවිතයට මරණීය තර්ජන එල්ල වෙමින් පවතින නිසා වහාම තමන්ට උතුරු පළාතෙන් වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙස මන්නාරම රෝහලේ වෛද්‍ය අධිකාරී එම් හනීෆා සෞඛ්‍ය ලේකම්වරයාගෙන් 25 දා ඉල්ලීමක් කොට තිබේ.

මන්නාරම රෝහලේදි දරු ප්‍රසූතියට පැමිණි මව්වරුන් තුන් දෙනෙකු මියගියේ තමාගේ සේවා කාලයෙදී බැවින් ඊට උරණ සිටින විශාල පිරිසක් සංවිධානය වී තමන්ට මේ අන්දමට මරණීය තර්ජන එල්ල කරණ බව ඔහු සිය ලිපියේ සදහන් කොට තිබේ.

මේ සම්බ්න්ධයෙන් පැවති පරීක්ෂණ වල ප්‍රතිපල හා ඒ ඔස්සේ ලබා දෙන ලද දඩුවම් ඉතා සුළු බව කියමින් මන්නාරමේ ජනතාව තමන්ට එරෙහිව නැගී සිටින බවද ඔහු පවසයි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

අවසන් වරට මවක් මිය ගිය අවස්ථාවේදී රෝහලට කඩා වැදුණු පිරිසක් තමන්ට පහර දීමට උත්සහ කළ අතර ඔවුන්ගේ ප්‍රහාර කීපයක් තමන් වෙත වැදුණු බවද දැන් වරින් වර රෝහලට පැමිණෙන හා දුරකතන ඇමතුම් ලබා ගන්නා පිරිස තමන්ව මරා දමන බවට තර්ජනය කිරීම නිසා සිය ජීවිතය බේරා ගැනීමට ඇති එකම විකල්පය උතුරු පළාතෙන් වෙනත් රෝහලකට ස්ථාන මාරුවීමක් ලබා ගෙන යාම බවද ඔහු සිය ලිපියේ සදහන් කොට ඇත.

මේ සියලු සිදුවීම් සම්බන්ධයෙන් තමන් මන්නාරම පොලීසියට හා වෙනත් වගකිවයුතු නිලධාරීන්ට දැනුම් දී ඇතත් ඒ සියලු දෙනාට තමන්ට ආරක්ෂාව ලබා දීමටම පමණක් කටයුතු කළ නොහැකි නිසා තමන්ව වහාම වෙනත් පළාතකට මාරු කොට යවන ලෙස ඔහු ඉල්ලා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහවැලිය සහ හැඩ ඔය ගංවතුරක් ඇති කිරීමට ආසන්නයි… වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි….

Next Post

IPL විකල් කරමින් පිටියට බහින්න නියමිත අවුරුදු 13 පොඩි එකා… වෛභව් සූර්යවංශී ගේ කතාව….

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.