බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණු මුහුදෙන් ඇල්ලූ කෝටි 280ක් වටිනා මත් කුඩු තොගය කොස්ගොඩ සුජී ගේ….

by editor
මැයි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දකුණු මුහුදු තීරයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පෙරේදා (18) කොළඹ වරායට රැගෙන පැමිණි  මත් කුඩු තොගය සම්බන්ධව ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ජාලය සම්බන්ධීකරණය කර ඇත්තේ  දැනට මීගමු බන්ධනාගාරයේ  මත්කුඩු ජාවාරමක් සම්බන්ධ වරදකට රඳවා සිටින  මාලන් නැමති 28 හැවිරිදි පුද්ගලයෙක් බවත්  එම  මත්කුඩු   තොගය මෙරටට එවා ඇත්තේ  මේ වනවිට ඩුබායිහි රැඳී සිටින පාතාල ප්‍රබලයෙක්  වූ කොස්ගොඩ සුජී  බවත් විමර්ශන අංශ හෙළි කරගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි බහුදින ධීවර යාත්‍රාව….

රුපියල් කෝටි 280ක දල වීදි වටිනාකමක් සහිත මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ මෙහෙයුම  බන්ධනාගාරයේ සිට දුරකථනයෙන්   සම්බන්ධීකරණය කළ  මාලන් නැමැත්තා  පුත්තලම ආඩිගම පදිංචිකරුවෙකි.  ඔහු   සමස්ථ මෙහෙයුම සිදුකර ඇත්තේ බන්ධනාගාරය තුළ රැඳී සිටිමින් දුරකථන මාර්ගයෙන් බව හෙළි වී ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය, රාජ්‍ය බුද්ධි සේවාව හා එක්ව, සිදු කළ විශේෂ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරක් පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව යොදවා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 413ක් පමණ (කිලෝමීටර් 764 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ සිදුකල මෙම විශේෂ මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙම  බහුදින ධීවර පරීක්ෂා කර තිබිණි.

එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ උර පහක් (05) තුළ පාර්සල් අනූනවයක (99) අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 111 ග්‍රෑම් 606 ක ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) සහ පාර්සල් නවයක (09) අසුරන ලද හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 10 ග්‍රෑම් 254 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) සොයා ගත්තේය.

මත්ද්‍රව්‍ය සමග හසුවුන යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනා…

මෙම මත්කුඩු තොගය සමග යාත්‍රාවේ සිටි  වයස අවුරුදු 31ත්  56ත් අතර පසුවන සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගත්  බවත් ඔවුන් මීගමුව, ආඩිගම, මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් විමර්ශන අංශ කියයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සැකකරුවන් 06 දෙනා මත්කුඩු තොගයද සම වැඩිදුර විමර්ශන සහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත පෙරේදා (18) භාර දී ඇත.

මේ වනවිට මීගමුව කිඹුලාපිටියේ පාරේ පදිංචි එම  යාත්‍රාවේ හිමිකරුව ද විමර්ශන අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්රව්ය කාර්යාංශය සහන් කළේය  අත්අඩංගුවටගත් සැකකරුවන් රඳවාගෙන විමර්ශන පවත්වන බවය.

(ඡායාරූප – නාවික හමුදා නිල වෙබ් අඩවිය)

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිංගප්පූරුවේදී මිය ගිය ලාංකික ගෘහ සේවිකාවකගේ මරණය ගැන කඩිනම් පරීක්ෂණ කරනවා – විදේස සේවා නියුක්ති කාර්යාංශය

Next Post

කැනේඩියානු අගමැති ගේ ජනසංහාර කතාවට විරෝධය දක්වන්න  අලි සබ්‍රි කැනඩාවේ මහ කොමසාරිස්වරයා කැඳවයි  

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.