සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී අලෙවි මණ්ඩලයට වී ඇටයක්වත් නෑ… වී අලෙවි මණ්ඩල දකුණු කලාප කාර්යාලය කියයි!

ගොවීහු පුද්ගලික අංශයට වැඩි මිලට වී විකුණති! පුද්ගලික අංශයෙන් තෙත වි වලටත් හොඳ මිලක්...

by editor
පෙබරවාරි 10, 2025
in පුවත්
Paddy 03
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

සුළු හා මධ්‍ය පරිමාන වීමොල්හිමියන් විසින් වි කිලෝවක් රජයේ සහතික මිලට වඩා වැඩි මිලට මිලදි ගැනීම නිසා වී අලෙවි මණ්ඩලයට වී ලබාදිමට ගොවින්ගේ කිසිදු උනන්දුවක් නොමැති බැව් වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කාර්යාලය පවසයි.

වී අලෙවි මණ්ඩලය විසින් නියමිත ප්‍රමිතියෙන් යුතු වියලි නාඩු වී කිලෝවක් රුපියල් 120ක මිලකට මිලදිගනු ලබන අතර මේ වනවිට සුළු හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන් විසින් කුඹුරේදිම වී කිලෝවක් රුපියල් 123,125 වැනි මිල ගණන්වලට මිලදි ගැනිම සිදුකරණ බවද වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කාර්යාලය පෙන්වාදෙයි.

ගොවින් විසින් වී වේලා වී අලෙවි මණ්ඩලයට ලබාදිමට මැලිකමක් දක්වන අතර එම නිසා ගොවින් කුඹුරේදිම තම වී අස්වැන්න මොල් හිමියන්ට අලෙවිකිරිමට කටයුතු කරති. බඳගිරිය වැනි ප්‍ර දේශවල වියලී වී කිලෝවක් රුපියල් 130,135 වැනි මිල ගණන්වලට වී මෝල් හිමියන් විසින් මිලදි ගනු ලබන බවද වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කාර්යාලය පෙන්වා දෙයි.

අක්කර දෙකහමාරකට වඩා වැඩියෙන් වී වගාකරණ ගොවින්ට සිය අස්වැන්නෙන් අඩුම තරමින් වී කිලෝ 500ක්වත් වි අලෙවි මණ්ඩලය වෙත ලබාදෙන ලෙස රජය මගින් ඉල්ලිමක් කළහොත් ගොවින් විසින් එම ඉල්ලිමට යහපත් ප්‍රථිචාරයක් දක්වනු ඇති බවද වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කාර්යාලය සඳහන් කරයි.

මේ සදහා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් මෙන්ම ගොවිසංවිධානවල නියෝජිතයින් සම්බන්ධ කරගත හැකි බවත් මේ පිළිබද රජයේ අවධානය යොමුවිය යුතුව ඇති බවද වි අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

වි අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කාර්යාලය මගින් මේ වනවිට වී මිලදි ගැනිම සඳහා මධ්‍යස්ථාන 23ක් විවෘත කොට ඇති නමුත් ගොවින් විසින් මේ දක්වා තම කර්යාලය වෙත ලබා වී ලබා දී නොමැති බැව් එම කර්යාලයේ ප්‍රාදේශිය කළමණාකරු ඉන්දික උපේන්ද්‍ර පවසයි. ලංකාවේම ස්වරූපය මෙය බව වාර්තා වෙමින් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දාගැබ ඇතුළු ඉදිකිරීම් ඉවත් කර නොගත්තොත්  ඉදිරි දින කිහිපය තුළ කන්කසන්තුරේ තිස්ස විහාරය බිඳ දමන බව ශ්‍රී ධරන් අනතුරු අඟවයි…

Next Post

හිරුණිකාට වරෙන්තු…

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.