බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙවසරකට පසු සිදුවූ බෑග්ඩෑඩ් ප්‍රහාරයේ වගකීම අයිඑස් බාරගනී

by Lanka Sara Editor
ජනවාරි 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වසර 3 කට පසු ඉරාකයේ සිදු වූ පළමු දැවැන්ත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය වූ ඊයේ දින ජනාකීර්ණ බැග්ඩෑඩ් වෙළඳපොළකට එල්ල වූ ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන් හෙවත් අයිඑස් ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබේ.

මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන් විසින් අද අලුයම කියා සිටියේ තම සාමාජිකයන් දෙදෙනෙකු බැග්ඩෑඩ් මධ්‍යයේ පිහිටි ටයරන් චතුරශ්‍රයේ දී පුපුරුවා ගත් බවයි.

ඔවුන්ගේ ත්‍රස්ත සංවිධානයේ ටෙලිග්‍රාම් සන්නිවේදන නාලිකාවේ පළ කළ නිවේදනයකට අනුව මේ බව වාර්තා කර ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ අවම වශයෙන් පුද්ගලයින් 110 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

“එක් බෝම්බකරුවෙකු පැමිණ, බිම වැටී, ‘මගේ බඩ රිදෙනවා’ යැයි කීමට පටන් ගත් අතර, ඔහු අතේ තිබූ ඩෙටනේටරය තද කළේය. එය වහාම පුපුරා ගොස් මිනිසුන් කැබලිවලට සුන්වී විසි විය” නම සඳහන් නොකළ වීදි වෙළෙන්දෙක් පවසා ඇත.

ඉරාක අගනගරයේ දිනපතාම පාහේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර 2017 දී ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් පරාජයට පත් වූ දා සිට මෑත වසරවල දී නවතා දමා තිබුණි.

ආරක්ෂාව පිළිබඳ සමස්ත වැඩිදියුණු කිරීමක ප්‍රතිඑලයක් ලෙස බැග්ඩෑඩ් වෙත සාමාන්‍ය ජීවිතය ගෙවීමට හැකි වාතාවරණයක් ඇතිවිය.

ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන් හඳුන්වන අනෙක් නාමය භාවිතා කරමින් සිවිල් ආරක්ෂක ප්‍රධානී මේජර් ජෙනරාල් කදීම් සල්මාන් මාධ්‍යවේදීන් අමතමින් “ඩෑෂ් ත්‍රස්ත කණ්ඩායම් මෙම ප්‍රහාර පිටුපස සිටිය හැකිය. බෝම්බකරුවකු වහලය මත සිට ගෙන සිටි වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.” යනුවෙන් කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විල්පත්තුවේ කැපූ ගස් වෙනුවට යළි වවන්න බදූර්දීන්ගෙන් කෝටි 107ක් ඉල්ලයි

Next Post

කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.