බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විල්පත්තුවේ කැපූ ගස් වෙනුවට යළි වවන්න බදූර්දීන්ගෙන් කෝටි 107ක් ඉල්ලයි

by editor
ජනවාරි 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

විල්පත්තු කල්ලාර රක්ෂිතයේ වනය හානි කිරීමේ වන්දිය ලෙස යළි වන වගා කිරීම සඳහා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදූර්දීන්ට හෙක්ටයාර 825ක් සඳහා රුපියල් කෝටි 107.5ක් ගෙවන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලිඛිතව දන්වා යවා ඇත.

පසුගිය 15 වැනිදා මෙම ලිපිය හිටපු අමාත්‍යවරයා වෙත යවනු ලැබ ඇති අතර  මෙම මුදල ලබන පෙබරවාරි මාසය තුළ ගෙවන ලෙසට ද වන සංරක්ෂණ  දෙපාර්තමේන්තුව  විසින් දන්වනු ලැබ ඇති බව සඳහන් වේ.

විල්පත්තු වනය සහ ඒ ආශ්‍රිත සංවේදි පරිසර කලාපයේ වනාන්තරය අවිධිමත් ලෙස විනාශ කොට ජනතාව පදිංචි කරවීමට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයේ ගොනු කරන ලද නඩුවේ පස්වෙනි වගඋත්තරකරු ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මෙම වන විනාශයට වැරදිකරු වන හෙයින් ඔහුට මෙම යළි වන වගා කරන ලෙස අධිකරණය නියෝග කළ අතර ඒ අනුව මෙම විනාශ වූ වනාන්තර ප්‍රමාණයට සාපේක්ෂව යළි වන වගා කිරීම සඳහා කොපමණ මුදලක් වැය කළ යුතු දැයි  ගණනය කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරිණි. පසුගිය වසරේ නොවැම්බර් 16 වැනිදා ලබා දුන් මෙම නඩු තීන්දුවෙන් ප්‍රකාශ වූයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ගණනය සිදුකොට දැන්වීමෙන් පසු මසක් තුළ අදාළ මුදල ගෙවීමට කටයුතු කළ යුතු බවය.

එ අනුව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම ගණනය සිදු කොට බදූර්දීන් මන්ත්‍රිවරයා වෙත යවා ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මේ පිළිබඳව කළ විමසීමේදී ලංකාසරට අදහස් දැක්වූ රිෂාඩ් බදූර්දීන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ තමන්ට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්  අදාළ ලිපිය පසුගියදා ලැබුණු බවයි.  කෙසේ වුවද මෙම ලිපියට අනුව අදාළ මුදල ගෙවන්නේද යන්න පිළිබඳව විමසීමේදී බදූර්දීන් මන්ත්‍රීවරයා පවසා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ගොනු කර ඇති බවයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෙන්නප්පුව විවිධ සේවා සමූපාකාර සමිති ප්‍රධාන කාර්යාලයේ 78න් 44කට කොවිඩ්

Next Post

තෙවසරකට පසු සිදුවූ බෑග්ඩෑඩ් ප්‍රහාරයේ වගකීම අයිඑස් බාරගනී

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.