බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 තෙල් දෙන්න දැඩි කොනදේසි    ඉන්ධන  අර්බුදය තවත් උග්‍රවෙයි!  

by editor
අප්‍රේල් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සය මසකට ප්‍රමාණවත් මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ගෙන්වීමට සැලසුම්කර තිබූ බොර  තෙල් තොගයක් සැපයීමට පොරොන්දුව සිටි සැයපුම්කරුවා පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වත්වය ඔවුන්ගේ ණය කොන්දේසි දැඩි කිරීමට කටයුතු කිරීම හේතුවෙන් එම සැපයුම අඩාල වීමේ අවදානමක් පැන නැගී ඇති බව වාර්තා වේ.

එක්සත් අරාබි එමීර් රජ්‍යයේ  කොරල් එනර්ජි  DMCC නම් සමාගම ජූනි මාසයේ සිට  මාස හයක කාලයක් බොරතෙල් සැපයීමට එකඟ වී තිබිණි.  මෙම සමාගම මේ සඳහා දින 200ක ණය කාලයක් ලබා දී තිබුණද ශ්‍රි ලංකාව විදේශ ණය පැහැර හරින බවට නිල වශයෙන් නිවේදනය කිරීමෙන් පසු මෙම ණය කාල සීමාව දින 80ක් දක්වා අඩු කර ඇත.

ප්‍රවාහන ඇතුළු ඉන්ධන අවශ්‍යතා සඳහා මෙන්ම විදුලි බල ජනනය සඳහා ඉන්ධන ලබා ගැනීමේදී වඩාත්ම කාර්යක්ෂම  ක්‍රමවේදය වන්නේ සපුගස්කන්ද පිරිපහදුව කියාත්මක කිරීමය. මේ සඳහා මෙම සමාගම බොරතෙල් ටොන් 95,000ක නැව්ගත කිරීම් හයක් ලෙස ලබා දීමට එකඟත්වය පළ කර තිබුණි. එසේ වුවද මේ වනවිට මෙම ඉන්ධන ලබා ගැනීමට අදාළ ඩොලර් දින 80ක් තුළ සැපයීම සම්බන්දයෙන් අර්බුදයක් නිර්මාණය වී අති බව මුදල් අමාත්‍යංශ අරංචි මාර්ග සඳහන් කළේය. 
මේ වනවිට ශ්‍රි ලංකාවට ඉන්දියාවෙන් ලබා දී ඇති ඩොලර් මිලියන 500ක ණය සහනය ක්‍රමයෙන් අවසන් වන අතර මුදල් අමාත්‍යවරයා ඉන්ධන සඳහා තවත් ඩොලර් මිලියන 500ක ණය යෝජනා කුමයක් ඉන්දියාවෙන් ඉල්ලා ඇත.
මෙම සහනය තවමත් ලැබී නමැති අතර ‌එයින් පසුව රටේ ඉන්ධන අවශ්‍යතාව සපුරා ගැනීම මේ වනවිට නොවිසඳුණු ගැටලුවක්  බවට පත්ව ඇතැයි මෙම නිලධාරියා පැවසීය.                                                                                                                                                

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීටර 400 කඩුළුමතින් දිවීමේ ශ්‍රී ලංකා ජාතික ශූරිය කෞෂල්‍යා දිවි සැරියෙන් සමුගනී… සියදිවි හානි කරගැනීමක්!

Next Post

අන්තවාදීන් මඩින්න බ්‍රිතාන්‍යනේ නව කාර්ය බලකායක්

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.