අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තවාදීන් මඩින්න බ්‍රිතාන්‍යනේ නව කාර්ය බලකායක්

by Lankasara News
අප්‍රේල් 24, 2022
in පුවත්
boris johnson
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍ය විසින් එරට තුල නව අන්තවාදීන් පිටුදැකීමේ කාර්ය බලකායක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි. ඔහු මේබව ප්‍රකාශ කර සිටියේ පසුගියදා ඉන්දියාවේ සිදු කළ නිල සංචාරය අතරතුරදී වීමද විශේෂත්වයකි.

එහිදී අග්‍රමාත්‍ය බොරිස් සඳහන් කර සිටියේ බි්‍රතාන්‍ය තුල් අන්දවාදී ක්‍රියාවන් පිටු දැකීමේ අරමුණින් මෙම නව කාර්ය බලකාය ස්ථාපිත කරනු ලබන බවයි. “අපි මොනම ආකාරයකින්වත් අපේ රටේ ජාතික ආරක්ෂාවට බලපෑමක් වන ආකාරයෙන් අන්තවාදයක් ක්‍රියත්මක වීමට ඉඩදෙන්නේ නැහැ. ඒ වගේම වෙන් කිසිම රාජ්‍යකට හෝ ජනතාවකට බලපෑමක් වන අන්තවාදයකටත් අපි මොනම විදිහකින්වත් ක්‍රියත්මක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසයි අපි විසින් මෙම කාර්ය බලකාය ස්ථාපිත කිරිමට කටයුතු කරනු ලබන්නේ.” යනුවෙන්ද අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

බ්‍රිතාන්‍ය තුල පසුගිය කාලය තුලදී කාලිස්ථාන අන්තවාදීන් ක්‍රියාත්මක වන ආකාරය දැක ගැනීමට හැකිවිය. ඒ අනුව පසුගියදා එම කණ්ඩායම් විසින් බි්‍රතාන්‍යයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිර විරෝධතාවයක්ද පැවැත්විණි.

එසේම පසුගිය කාලය තුලදී බි්‍රතාන්‍ය පොලිසිය විසින් දිගින් දිගටම මෙම අන්වාදී කණ්ඩායම් මර්ධනය කිරීමටත් ඊට සම්බන්ධ පාර්ශවයින් අත් අඩංගුවට ගැනීමටත් පියවර ගැණිනි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කාලිස්ථාන අන්තාවාදීන් සීක් ජනකොටස් වලින් සමන්විත වන අතර ඔවුන් විසින් සීක් ජාතිකයින්ට වෙන්වූ ස්ව්‍යං රාජ්‍යක් ඉල්ලමින් සටන් කරනු ලබයි.

මේ අතර බි්‍රතාන්‍ය අග්‍රාමත්‍යවරයා විසින් ඉන්දියාවට අවශ්‍ය කර සිටින ව්‍යාපාරික විජේ මාලියා සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය. මේවන විට බි්‍රතාන්‍යයේ රැදී සිටින මාලියාව ඉන්දියාව එවීමට කටයුතු කරණ ලෙෂ ඉන්දියාව ඉල්ලා සිටින අතර ඊට යහපත් ප්‍රතිචාරයක් අග්‍රමාත්‍ය ජොන්සන් විසින් ලබාදී තිබේ.

මාලියා අයි.පී.එල් හී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හිමිකාරිත්වයද දරා සිටි අතර ඉන්දියාවේ ප්‍රකාශ කින්ග් ෆිෂර් ගුවන් සේවයේ හිමිකරුවාද විය. එහෙත් පසුව ඔහු විසින් සිදුකළ මූල්‍ය අකටයුතුකම් හේතුවෙන් ඉන්දීය අධිකරණය අවශ්‍ය කර තිබිණි.

කෙසේවෙතත් ඔහු එම නීතිමය කටයුතු වලින් මිදීමට බි්‍රතාන්‍යට පලාගිය අතර මේවන විට එරට නීතියේ සහය පතමින් සිටී. එහෙත් මේ සම්බන්ධනේ අග්‍රාමාත්‍ය ජොන්සන් ප්‍රකාශ කර සිටියේ ඉන්දිය අධිකරණයට අවශ්‍ය කල පුද්ගලයෙකුට ඉන් මිදීමට තම රටේ නීතියේ සහය පැතීමට කටයුතු කිරීමට සුබදායක ලෙස නොදකින බවයි.

Share69Tweet43
Previous Post

 තෙල් දෙන්න දැඩි කොනදේසි    ඉන්ධන  අර්බුදය තවත් උග්‍රවෙයි!  

Next Post

විදේශ කාන්තාවක් අපයෝජනයට ලක් කළ නුවර සල්ලාලයන් දෙදෙනා අත්අඩංගුවට…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.