බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තුර්කි -සිරියා වැසියන්ගේ මරණ 4300 ඉක්මවයි… තවත් ප්‍රබල පසුකම්පන බලාපොරොත්තු වන්නැයි අනතුරු ඇඟවීම්…

by editor
පෙබරවාරි 7, 2023
in පුවත්
තුර්කියේ කහරමන්මාරස් හි කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතරින් විපතට පත් වූවන් සහ දිවි ගලවා ගත් අය සොයමින් සිටිති. AFP

තුර්කියේ කහරමන්මාරස් හි කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතරින් විපතට පත් වූවන් සහ දිවි ගලවා ගත් අය සොයමින් සිටිති. AFP

Share on FacebookShare on Twitter

සඳුදා අලුයම තුර්කියේ සහ සිරියාවේ ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8 ක භූමිකම්පාවෙන් පුද්ගලයන් 4,300 කට වැඩි පිරිසක් මිය ගොස් දහස් ගණනක් තුවාල ලබා ඇති බව දෙරටේ බලධාරීන් සහ නියෝජිතායතන පවසයි.

ඩයර්බකීර් හි විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිටි කාන්තාවක් පැය 21 කට පසු බේරා ගැනුණි…

දෙරටේම ගොඩනැගිලි දහස් ගණනක් කඩා වැටී තිබේ. භූමිකම්පාවෙන් අන්ත අසරණ වී ඇති වයඹ දිග සිරියාවේ මිලියන 4 කට වැඩි ජනතාවක් මානුෂීය ආධාර මත ජීවත් වෙමින් සිටි පිරිසක් වීම ආධාර ලබා දෙන ආයතන දැඩි කණස්සල්ලකට පත් කර ඇත.

මේ වාර්තා වූයේ වසර 100 කට වැඩි කාලයකදී කලාපයට බලපෑ ප්‍රබලම භූමිකම්පාවකි. තුර්කියේ ගැසියන්ටෙප් පළාතේ නූර්ඩගි සිට කිලෝමීටර් 23ක් (සැතපුම් 14.2ක්) නැගෙනහිරින් කිලෝමීටර් 24.1ක් (සැතපුම් 14.9ක්) ගැඹුරින් මෙම භූමිකම්පාව ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

ඔවුන්ට අනුව සඳුදා උදෑසන දකුණු තුර්කියට බලපෑ රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු අවම වශයෙන් රිච්ටර් මාපකයේ 4.0 හෝ ඊට වැඩි ප්‍රමාණයේ පසු කම්පන 100 ක් සිදුවී ඇත.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය අනතුරු අඟවා සිටින්නේ රච්ටර් මාපකයේ 5.0 සිට 6.0 දක්වා වූ පසු කම්පන තවමත් සිදු වීමට ඉඩ ඇති බවය. මේ හේතුවෙන් මුල් භූමිකම්පාවෙන් ව්‍යසනයට ලක් නොවී ශේෂ වූ ව්‍යුහයන්ට තවත් හානි සිදුවීමේ අවදානමක් ගෙන එන බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ තත්ත්වය මෙය ගලවා ගැනීමේ කණ්ඩායම්වලට සහ දිවි ගලවා ගත් අයට ද අඛණ්ඩ තර්ජනයක් ගෙන එන බවට ඔවුහු පුරෝකථනය කරති.

දකුණු තුර්කියේ පුපුරා ගිය භූ කම්පන කාලාපය ඔසසේ නිරිතදිග සිට ඊසාන දෙසට සහ සිරියාවේ මායිමේ සිට මලටියා පළාත ආවරණයවන කිලෝමීටර් 300 (සැතපුම් 186) කට වඩා වැඩි දුරක් මෙම පසු කම්පන විහිදෙනු ඇතැයි භූ විද්‍යා සමීකෂණ ආයතනය කියයි.

පසු කම්පන වාර්තා වූ ආකාරය – CNN
Share69Tweet43
Previous Post

උසාවි ගොස් උපරිම සිල්ලර මිල අත්හිටුවාගත් බිත්තර නිශ්පාදකයින් වැඩිමිලට බිත්තර මිලියන 20ක් විකුණා අයුතු ලාභයක් හොයලා…

Next Post

ෆීනික්ස් සමාගම 2023 නව භාණ්ඩ පෙළ හඳුන්වා දෙයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.